අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාව සඳහා බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත්කිරීම

 ශ්‍රී ලංකා රජයේ එකඟතාවයෙන් යුතුව, බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ රජය විසින් එලිසබෙත් සොෆී මැසෙල්ලා ඩි බොස්කෝ බල්සා මැතිනියගේ අනුප්‍රාප්තිකයා ලෙස, සර්ජියෝ ලුයිස් කැනේස් මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා බ් ...

කොවිඩ්-19 වසංගත සමයේ දී ලබා දුන් සහය පිළිබඳව විදේශ අමාත්‍යවරයා කියුබාවට ශ්‍රී ලංකාවේ ප්‍රසාදය පිරිනමයි

  හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යැවීම තුළින් ලබා දුන් සහය පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ...

සිවුවැනි අත්‍යවශ්‍ය ඖෂධ තොගය ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

සිවුවැනි අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය භාණ්ඩ තොගය, කොළඹ ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් ජේකොබ් මැතිතුමා විසින් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, සෞඛ්‍ය හා දේශීය ව ...

එතෙර සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් නැවත සියරට පැමිණවීමේ දී, අවදානමට ලක්විය හැකි කොටස්වලට ප්‍රමුඛතාවය දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය පිළිබඳව විදේශ ලේකම් ආර්යසිංහ මහතා විස්තර කරයි

විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජාතික රූපවාහිනී සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාව - 2020 මැයි 7 වැනි දින ප්‍රශ්නය - 1 විදේශ රටවල අතරමංව සිටින ශ්‍රී ලංකාවේ සිසු සිසුවියන් සහ ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට ...

විදේශයන්හි සිටින ලේඛනගත නොවූ ශ්‍රමිකයන් වෙත තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සඳහා එකඟතාව පළවෙයි

විදේශයන්හි සිටින ලේඛනගත නොකළ ශ්‍රමිකයන් වෙත නිසි සත්‍යාපන ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව එකඟ ...

ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි ලබා දී ඇති ප්‍රමුඛතාවය සහ විදේශයන්හි නව රැකියා අවස්ථා පිළිබඳව විදේශ ඇමතිවරයා සාකච්ඡා කරයි

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විවිධ විෂයයන්  රාශියක් සම්බන්ධයෙන් පැවති සම්මුඛ සාකච්ඡාවකදී, විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා ...

දකුණු ආසියාවේ සිට ශ්‍රී ලාංකික සිසුන් සියරට පැමිණවීම අවසන් වෙයි

අද (අප්‍රේල් 30) දින සවස ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 125 දෙනෙකු රැගත් UL1188 දරන ගුවන් යානය කොල්කටා නුවර සිට මෙහි පැමිණීමත් සමඟ, දකුණු ආසියානු කලාපයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 1,065 දෙනෙකු දින 10 ක ...

Close