විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් ඉරාන ඉස්ලාමීය ජනරජයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට, ඉරානයෙන් පිටවීමට කැමති ශ්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් පහසුකම් සැලසීමට ශ් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් 2025 ජුනි 23 වැනි දින සිට 26 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වේ. මෙය 2016 වසරේ පෙබරවාරි මාසයෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ ...
ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත කෙරෙන දැනුම් දීමයි
ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව පහත දැක්වෙන ලිපිනයෙහි ස්ථානගතකොට ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත් ...
ඊශ්‍රායලයේ රැකියාලාභීන් වෙත කෙරෙන විශේෂ නිවේදනයයි.
ඊශ්‍රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරි ...
අභිලාෂ සහිත ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් සඳහා වන ‘නීස් මුලපිරිමට’ ශ්‍රී ලංකාව එක්වෙයි
ප්‍රංශයේ නීස්හි පැවැති තුන්වන එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සමගාමීව සංවිධානය කර තිබු උත්සවයකදී දියත් කරන ලද අභිලාෂ සහිත සහ ඵලදායී ගෝලීය ප්ලාස්ටික් ගිවිසුමක් අරමුණු කරගත් ඉහළ මට්ටමේ ඉල්ලීමක් වන “නීස් මුලපිරිමට” ශ ...
ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මානු නිල සංචාරය නිමා කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නියැලි පළමු නිල සංචාරය, ද්විපාර්ශ්වික දේශපාලන රැස්වීම්, ව්‍යාපාරික වටමේස සාකච්ඡාවක් සහ ජර්මානු සංචාරක කර්මාන්තකරුවන් ස ...
ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත කෙරෙන දැනුම් දීමයි
කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ල ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබා දෙ ...


