අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

 බේද පසෙකලා රට වෙනුවෙන් කැප වෙමු

ලෝකයේ සියලු රාජ්‍යයන් සමඟ කල්‍යණ මිත්‍ර සබඳතා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ගෞරවය, ස්වාධීනත්වය, ස්වෛරිභාවය, හා භෞමික අඛණ්ඩතාව සුරකීමට සියලු බේද පසෙකලා ශ්‍රී ලාංකිකයන් ලෙස එකමුතුව කටයුතු ක ...

මහජන චීන සමූහාණ්ඩුව සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා නිල වශයෙන් රාජකාරි භාර ගනී

මහජන චීන සමූහාණ්ඩුව සඳහා නම් කළ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ තානාපති ආචාර්ය පාලිත ටී. බී. කොහොන මැතිතුමා ඊයේ (2020 දෙසැම්බර් 30) දින බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී ...

ශ්‍රි ලංකාවේ තේ අපනයනයේදී අප්‍රිකාවෙන් තිරුබදු සහන දිමට අවධානය යොමුව ඇත

ශ්‍රී ලංකා තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීම සඳහා කෙරෙන ඉල්ලීම හැකි අයුරින්  සලකා බලන බව ශ්‍රි ලංකාවේ අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පැවසුවාය. ඇය මේ බව සඳහන් කළ ...

ඊශ්‍රායල් රජය ශ්‍රි ලංකාවට වෙන්ටිලේටර් උපකරණ පරිත්‍යාග කරයි

අද (දෙසැම්බර් 24 වැනි දින) විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා විසින් ඊශ්‍රායල් රජය විසින් පරිත්‍යාග කරන ලද වෙන්ටිලේටර් උපකරණ දෙකක් (VG70 Ventilator සහ Vivo 65 Advanced Homecare Ventilator) ...

තානාපති මහාචාර්ය එම්. ඩී. ලමාවංශ මැතිතුමා උස්බෙකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තානාපති මහාචාර්ය එම්.ඩී. ලමාවංශ මැතිතුමා 2020 දෙසැම්බර් 21 වැනි දින සිය අක්තපත්‍ර උස්බෙකිස්තාන් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය කමිලෝව් අබ්දුලාසිස් කාෆිසෝවිච් මැතිතුමා ...

Close