නවසීලන්ත මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

නවසීලන්ත මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, 2021 අගෝස්තු 02 දින පැවති හමුවක දී ශ්‍රී ලංකාවේ ප්‍රථම නවසීලන්ත නේවාසික මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා පිළිගත් අතර, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා වූ පුළුල් වැඩපිළිවෙළක් පිළිබඳව සාකච්ඡා කළේය.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close