අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ඕමානයේදී මිය ගිය කේ. පී. මංජුල ඇන්තනි මහතාට රුපියල් ලක්ෂ 26 ක වන්දියක්

ඕමාන සුල්තාන් රාජ්‍යයේ, වූඩම් හි සයිඩ් බින් සුල්තාන් නාවික හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටියදී, 2020.07.19 වැනි දින හෘදයාබාධයක් හේතුවෙන් මියගිය කේ.ජී.මංජුල ඇන්තනී මහතාට හිමි වූ වන්දි මුදල වන රුපියල් 2,653,125.00 ක් ...

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පාකිස්ථාන  ජාතික දිනයට ආරාධනා

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ  ශ්‍රී ලංකා සංචාරයෙන් අනතුරුව, ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ ...

මාධ්‍ය ප්‍රකාශය -2021 මාර්තු 16 වැනි දින

ශ්‍රී ලංකාවේ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පිළිබඳව මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ඉස්මතු කර තිබේ. විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසා ඇත ...

ස්වාධීන, ස්වෛරී, නිදහස්, ඒකීය රාජ්‍යයක් ලෙස මෙරට සංවර්ධනය කරන්න වත්මන් ආණ්ඩුව කැප වී සිටිනවා – අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

ස්වාධින, ස්වෛරී, නිදහස්, ඒකීය රාජ්‍යය ආරක්ෂා කරගෙන මෙරටේ සංවර්ධනයට වත්මන් ආණ්ඩුව කැප වී සිටින බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. නැගෙනහිර පළාතේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලය ත්‍ ...

මාධ්‍ය ප්‍රකාශය – බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, 2021 මාර්තු 13 වැනි දින

 චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන ගැනීමට ලැබී ඇත. මෙම තොරතුර ලද වහාම, තානාපති කාර්යාලය චීනයේ විදේශ කටයුතු අ ...

ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ගේ සංසදය Geneva Crisis – The Way Forward ග්‍රන්ථය එළි දක්වයි

ශ්‍රී ලංකාවේ තානාපතිවරුන්ගේ සංසදය විසින් සම්පාදනය කරන ලද Geneva Crisis – The way forward ග්‍රන්ථය අද දින (2021 මාර්තු 12) විදේශ අමාත්‍යාංශයේදී එළි දක්වන ලදී. මෙම අවස්ථාවට විදේශ අමාත්‍ය දිනේ ...

Close