බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජින ගේ ස්වාමි පුරුෂයා වූ පිලිප් කුමරු හෙවත් එඩිනබරෝ ආදිපාදවරයා ගේ අභාවය පිළිබදව ශ්‍රි ලංකා රජය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කීරිම සදහා විදේශ අමාත්‍ය දිනේ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කොළඹ සිටින යුරෝපා සංගම් තානාපතිවරුන් සමඟ යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරයි
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, 2021 අප්‍රේල් 09 වන සිකුරාදා දින කොළඹ සිටින යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත පිරිස විදේශ අමාත්‍යාංශයේදී මුණ ගැසී, ශ් ...
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය විදේශ අමාත්‍යාංශ උපදේශන අරඹයි
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු වටයේ විදේශ අමාත්‍යාංශ උපදේශන 2021 අප්‍රේල් 08 වැනි දින අන්තර්ජාලය හරහා පැවැත්විණි. විදේශ අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ර ...
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය සහ ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අත්සන් තබයි
අද (අප්‍රේල් 07) දින ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ...
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත සිය රට ගෙන්වයි
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සමග එක්ව, එරට අතර මං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකු 2021 අපේ්Ȁ ...
ලෙබනනයේ සිට ශ්‍රී ලාංකිකයන් රැගත් 5 වැනි ගුවන් ගමන 2021 මාර්තු 31 වැනිදා
ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලය, විදේශ අමාත්‍යංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ එක්ව 2021 මාර්තු 31 වන දින ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූඑල් 554 ...
Easter Sunday Message of President Gotabaya Rajapaksa
Easter Message - English (2) ...