ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දලාති මහතාගේ ආරාධනයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2024 අගෝස්තු 07 සිට 09 වැනි දින දක්වා ඊජිප්තුවේ නිල සංචාරයක නිරත වෙයි. මෙම සංචාරය අතරතුරදී ඒ මහතා කයිරෝ නුවර පිහිටි ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
New recruits to Sri Lanka Foreign Service to attend programme at the Sushma Swaraj Institute of Foreign Service in New Delhi
At the Ministry of Foreign Affairs yesterday (2) Foreign Secretary Aruni Wijewardane introduced the participants for the “1st Special Course for Diplomats and Officers from Sri Lanka” to Deputy High Commissioner of ...
විදේශ ලේකම් මට්ටමින් පැවැති ශ්‍රී ලංකා-පාකිස්තාන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සාර්ථකව අවසන් වේ
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන කටයුතුවල සත්වැනි වටය අද (30) ඉස්ලාමාබාද් නුවර පාකිස්තාන විදේශ අමාත්‍යාංශයේදී සාර්ථකව අවසන් විය. මෙම උපදේශන කටයුතු වසර තුනකට වැඩි කාල පරතරයකට පස ...
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතයි
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ජූලි 27 වැනි දින ලාඕසයේ පැවති ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතමින් කෘත්‍රිම බුද්ධිය වැනි නව සහ නැගී එන තාක්ෂණයන්හි අනිසි ...
Continued Proscription of LTTE in the European Union
The Council of the European Union (EU) on 26 July 2024, renewed the list of persons, groups and entities set out by the Common Position 2001/931/CFSP with the view to combatting terrorism, and the LTTE continues to be ba ...
විදේශ කටයුතු ලේකම්වරියගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටයට සහභාගී වීම සඳහා පාකිස්තානයේ සංචාරයක
2024 ජූලි 30 වැනි දින ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල සත්වැනි වටය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු ලේකම් අරුණ ...
ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්‍ය මණ්ඩල රැස්වීම ලාඕසයේ දී
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා 2024 ජූලි 26 වැනි දින සිට 27 වැනි දා දක්වා ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජයේ වියාන්චන් නුවර පැවැත්වෙන ආසියාන් කලාපීය සංසදයේ 31 වැනි අමාත්Ȁ ...