ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නියැලි පළමු නිල සංචාරය, ද්විපාර්ශ්වික දේශපාලන රැස්වීම්, ව්‍යාපාරික වටමේස සාකච්ඡාවක් සහ ජර්මානු සංචාරක කර්මාන්තකරුවන් ස ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත කෙරෙන දැනුම් දීමයි
කලාපය තුළ උද්ගතවී ඇති වත්මන් තත්ත්වය සැලකිල්ල ගනිමින්, ඉරානයේ සහ ඊශ්‍රායලයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය උපදෙස් ලබා දෙ ...
පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලය සහ ඉරානයෙන් ඉල්ලා සිටියි
ඊශ්‍රායලය සහ ඉරානය අතර මෑත කාලීනව වර්ධනය වී ඇති ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානය යොමු කර සිටීයි. දෙරට අතර කටයුතු සාමකාමීව සිදු කරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමන ...
ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ බර්ලින් නුවර නිල සංචාරයක නිරත වේ.
ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 ජුනි 11 සිට 13 වැනි දින දක්වා ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරයේදී ජනාධිපති දි ...
කොළඹදී පැවැති ආපදා සහන පිළිබඳ 23 වැනි ආසියාන් කලාපීය සංසදයේ අන්තර් සැසිවාර රැස්වීමේදී තිරසර ආපදා සහන පියවර සඳහා තරුණ සහභාගීත්වයේ වැදගත්කම ඉස්මතු කෙරේ.
ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරන ලද, 23 වැනි ආසියාන් කලාපීය සංසදයේ ආපදා සහන පිළිබඳ අන්තර් සැසිවාර රැස්වීම, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ වියට්නාමයේ සම සභාපතිත්වයෙන් හා ආසියාන් කලාපීය සංසදයේ සාමාජික රටවල් 2 ...
ලතින් ඇමරිකානු සහ කැරිබියන් දූපත් නියෝජිතයෝ, ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කර ගැනීම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන බවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට සහතික වෙති.
ශ්‍රී ලංකාවේ බ්‍රසීල තානාපති සර්ජියෝ ලුයිස් කැනේස් සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ඇන්ඩ්‍රෙස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගැරිඩෝ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී විදේශ කටය ...
ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් කරයි.
ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් 2025 ජුනි 03 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර, ඔස්ට්‍රේලියාවේ නියෝජ් ...


