Author Archives: Niroshini

මියන්මාර තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු මැතිතුමා 2021 සැප්තැම්බර් 28 දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය. මහාචාර්ය පීරිස් මැතිතුමා විදේශ අමාත්‍ය ...

ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය සමඟ අඛණ්ඩ සමීප හා සුහද සබඳතා පැවැත්වීම යෝග්‍ය සහ ඵලදායී විය හැකිය

එක්සත් රාජධානිය සඳහා මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අඟහරුවාදා (28) දින කොළඹ දී හමු වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, විවෘත හා පුළුල් සාකච්ඡාවක් පැවැත්වීය. මෙම හමුවේ දී අමාත්&# ...

ඓතිහාසික බර්සා නගරයේ දී ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලයක් විවෘත කෙරේ

තුර්කියේ බර්සා හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, පාලක ‘යුක්තිය සහ සංවර්ධනය’ පක්ෂයේ (AK Parti) නියෝජ්‍ය සභාපති සහ විදේශ කටයුතු ප්‍රධානී එෆ්කන් අලා මැතිතුමා ...

බර්සා හි ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලාංකික නිපැයුම් පිළිබඳව ගවේෂණයට සැරසෙයි

බර්සා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සාමාජිකයන් සමඟ පැවති තොරතුරු හුවමාරු කරගැනීමේ වට මේස හමුවක් අතරතුරදී, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. ආර්. හසන් මැතිතුමා පුළුල් පරාසයකින් යුක්ත ගුණාත්මක ලාංකික නිෂ්පාදන ගවේෂණය කිරී ...

අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඉහළ පෙළේ සංවාද පවත්වයි

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වැඩි දියුණු කොට පුළුල් කිරීම සඳහා, බැංකොක් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ චයින ...

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ වියට්නාමයේ ටොන් ඩුක් තාන් විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨ අතර සහයෝගීතාවය

2021 සැප්තැම්බර් 23 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ (UoP) සහ වියට්නාමයේ ටොන් ඩුක් තාං විශ්වවිද්‍යාලයේ (TDTU) කළමනාකරණ අධ්‍යයන පීඨවල අධ්‍යයනඥයින් අතර අතථ්‍ය හමුවක් සඳහා වියට්නාමයේ ශ ...

ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ විදේශ අමාත්‍යවරු දේශීය සංස්කෘතිය තුළ මුල්බැසගත් සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කරති

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරය අතරතුර දී, දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලෙදි පැන්ඩෝර් මැතිනිය 2021 සැප්තැම්බර් 24 වැනි සිකුරාදා දින නිව්යෝර්ක් හි දකුණු ...

Close