Author Archives: Niroshini

ශ්‍රී ලංකාව සහ බහරේන් රාජධානිය අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය අතථ්‍ය හමුවක් ලෙස අද දින (2021 ඔක්තෝබර් 21 වැනි දින) පැවැත්විණි. දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ පොදු අවශ්‍යතා ස ...

ශ්‍රී ලංකාවේ කොන්සල් ජනරාල් කාර්යාලය විසින් ඊසානදිග හෙසන් ෆෙඩරල් ප්‍රාන්තයෙහිදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කෙරේ

ඊසානදිග හෙසන් හි සිදු කෙරෙන ආර්ථික රාජ්‍යතාන්ත්‍රික කටයුතු යටතේ සැලසුම් කරන ලද ක්‍රියාකාරකම්වලට අනුව යමින්, ෆ්‍රෑන්ක්ෆර්ට් ඈම් මේන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2021 ඔක්තෝබර් ...

ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ (2021 China-ASEAN Expo) සංචාරක ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට සහභාගි වෙයි

ගුවාන්ෂු හි පිහිටි  ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය 2021 ඔක්තෝබර් 15-17 යන දිනවල ගුවන්ෂි පළාතේ ගුයිලින් හි පැවති 2021 චයිනා-ආසියාන් එක්ස්පෝ සංචාරක ප්‍රදර්ශනය සඳහා කොන්සල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ...

පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා පලස්තීන රාජ්‍යයේ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වයි

පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා 2021 ඔක්තෝබර් 14 වැනි දින රමල්ලා හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී අභිනව නියෝජිතවරයා විසින් අක්තපත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ...

තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ෂිජියාෂුආං හි කේ.ඊ. ඉලෙක්ට්‍රික් ආයතනය (KE Electric) වෙත ගොස් ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තිය සඳහා ආයෝජනය කරන ලෙස ඉල්ලයි

ද චයිනා නැෂනල් එනර්ජි ඉන්ජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම (CNEE) ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් ශ් ...

චෙක් ජනරජයේ තානාපතිවරයා සිය ධූරයෙන් සමුගැනීමට මත්තෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවේ

ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපති මිලාන් හොවෝර්කා මැතිතුමා සිය ධූර කාලය අවසන් වීමට මත්තෙන් 2021 ඔක්තෝබර් 14 වැනි බ්‍රහස්පතින්දා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැත ...

ශ්‍රී ලංකාව නවසීලන්තයට ශ්‍රී ලාංකික සාහිත්‍ය කෘති පරිත්‍යාග කරයි

නවසීලන්තයේ පාමර්ස්ටන් නෝර්ත් හි නාගරික පුස්තකාලයේ ප්‍රජා භාෂා අංශය සඳහා සිංහල හා දෙමළ භාෂා ග්‍රන්ථ එකතුවක් 2021 සැප්තැම්බර් 24 වැනි දින පරිත්‍යාග කෙරිණි. උතුරු පාමර්ස්ටන් හි නගරාධිපති ග්‍රා ...

Close