Author Archives: Niroshini

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා හමුවෙයි

මුම්බායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ආචාර්ය වල්සන් වෙතෝඩි මහතා, සිය භාර්යාව වන අනිතා වෙතෝඩි මහත්මිය සමඟින්, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන භගත් සිං කෝෂ්යාරි මැතිතුමා, මුම්බායි හි පිහිටි එත ...

පැරීසියේ පැවති රැස්වීම් කිහිපයක අවධානය ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම කෙරෙහි යොමු කෙරේ

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලංකාව සමඟ ආර්ථික සබඳතා පුළුල් කරගැනීමට ප්‍රංශය ලබා දෙන සහය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා පැරීසියේ පිහිටි විදේශ අමාත්& ...

ශ්‍රී ලංකාවේ නව ලිබියානු රාජ්‍යයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ලිබියානු රාජ්‍යයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් නසර් යෝනිස් අල්ෆුර්ජානි මැතිතුමා ලිබියානු රාජ්‍යය විසින් පත් කරන ලදී. ...

ශ්‍රී ලංකාවේ නව ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන්  ජුලී ජේ. චුන්ග් මැතිනිය ඇමරිකා එක්සත් ජනපදය විසින් පත් කරන ලදී. එතුමිය 2022 වර්ෂ ...

ශ්‍රී ලංකාවේ නව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රී ලංකා රජයේ එකඟත්වය සහිතව, කොළඹ සිටින, ශ්‍රී ලංකාව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඛලීඩ් නසර් අල්අමේරි මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යය විස ...

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් සඳහා උපදෙස් ලබා දෙයි

යුක්රේනයේ පවතින තත්ත්වය උත්සන්න වීම හේතුවෙන්, එහි රැඳී සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව මෙරටට එවීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස, කිව් වෙත සමගාමීව අක්ත ගන්වා ඇති අන්කාරා හි පිහිටි ශ් ...

විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභිකයින් වෙත ශ්‍රී ලංකාවේ ඉදිරි දර්ශනය ඉදිරිපත් කරයි

ප්‍රංශ ජනරජයේ සෙනෙට් සභාවේ, ප්‍රංශ - ශ්‍රී ලංකා මිත්‍රත්ව කණ්ඩායමේ සභාපතිවරයා සහ සාමාජිකයින් සමඟ උදෑසන ආහාරය සමඟ පැවති රැස්වීමේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල ...

Close