Author Archives: Niroshini

පොදුරාජ්‍ය මණ්ඩලයීය කණ්ඩායම 2021 ඇන්ටන් මුත්තුකුමාරු ශූරතා පලිහ දිනා ගනී

මේජර් ජෙනරාල් ඇන්ටන් මුත්තුකුමාරු ශූරතා පලිහ සඳහා වන වාර්ෂික ක්‍රිකට් තරගය විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුව (DFAT) සහ කැන්බරා හි පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල මහ කොමසාරිස් කාර්යාලවල කණ්ඩායම අතර 2021  ...

මාධ්‍ය නිවේදනය ශ්‍රී ලංකාවේ මිනිරන් හා සිලිකා උපයෝගී කරගෙන නව නිෂ්පාදන හඳුන්වා දීමට සැරසේ

ශ්‍රී ලංකාවේ සිලිකා සහ මිනිරන් සම්පත් සඳහා  ආයෝජනය කිරීමේ හැකියාව සහ දේශීයව ඊට අගය එකතු කිරීම සම්බන්ධයෙන් තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ෂැංහයි හි ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා රාජ්‍ය නොවන සංවිධානවල නියෝජ ...

ශ්‍රී ලාංකිකයින්ට මෙරටට ඇතුළුවීම සඳහා පැවති බාධක ඉවත් කෙරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියෝගය මත, ඉදිරියේ දී ආපසු සියරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ පියවරක් වශයෙන්, අද දින (2021 අප්‍රේල් 06) විදේශ අමාත්‍යංශය විසින් මෙරටට ඇත ...

කාබන් විරහිත බලශක්තියට හුරු වීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නය බලශක්ති අමත්‍යවරයා ලොවට කියයි

වසංගතය මඟින් රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන කාල සීමාවක දී පවා, කාබන් විරහිත බලශක්තියට පරිවර්තනය වීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්න සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය දිරිගැන්වීම සඳහා දේ ...

දකුණු අප්‍රිකාවේ ලංකා තේ ප්‍රචලිත කීරීමට පියවර ගැනේ

  “ලංකා තේ නිරූපණ හා රස බැලීමේ” උත්සවයක් දකුණු අප්‍රිකාවේ බෘක්ලින් සාප්පු සංකීර්ණයේදී ඉකුත් මාර්තු 27 වැනි දා පැවැත්විණ. එහිදී, තේ අලෙවිකරුවන් නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේ ප්‍රමුඛ පෙළේ ල ...

ශ්‍රී ලංකාවේ පිටිකළ අලි ගැටපේර හා පිටිකළ වට්ටක්කා ජෝර්දානයට යැවිමට පියවර ගැනේ

පිටිකළ අලිගැට පේර සහ පිටිකළ වට්ටක්කා වැනි ශ්‍රී ලංකාවේ නව සුපිරි ආහාර නිෂ්පාදන, ජෝර්දානනය වෙත අපනයනය කිරීමේ වැඩ පිළිවෙලක් සකස් කර ඇත. ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුනා ගනු ලැබ ඇති ටීටොක් සම ...

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අතරමං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නැවත සිය රට ගෙන්වයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ජනාධිපති ලේකම් කාර්යාලය හා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සමග එක්ව, එරට අතර මං වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් 248 දෙනෙකු 2021 අපේ‍්Ȁ ...

Close