එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන්, තානාපති කාර්යාලය එක්සත් ජනපද රජය සහ නිෂ්පාදකයින් සමඟ සම්බන්ධ වී කටයුතු කරයි ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මැතිතුමා ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගලය ...
Author Archives: Niroshini
සෞදි අරාබියේ රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අවසන් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණේ
අවසන් වරට මැයි 19 වැනි දින රැඳවියන් 103 දෙනෙකු සෞදි ගුවන් සේවයේ SV 786 යානයෙන් ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමත් සමඟ රියාද් සහ ජෙඩා හි රැඳවුම් කඳවුරුවල රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් න ...
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කොළඹ සිටින යුරෝපා සංගම් තානාපතිවරුන් හමුවෙයි
යුරෝපා සංගම්-ශ්‍රී ලංකා සහයෝගීතාව සහ ජීඑස්පී+ ක්‍රියාවලිය ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට කොළඹ සිටින යුරෝපා සංගමයේ තානාපතිවරු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර ...
තුර්කිය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම වැඩි දියුණු කීරිමේ මෙහෙයුමක් අරඹයි
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර වෙළඳාම වැඩි දියුණු කිරීම සඳහා වූ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.මේ යටතේ, මෙම වැඩසටහන හඳුන්වා දීමේ අතථ්‍ය රැස්වීමක් නැගෙනහිර ඇනටෝලියන් කලාපයේ ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් ෆා ...
කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය නිර්මාණාත්මක ආර්ථික වැඩසටහන දියත් කරයි
රටේ ආර්ථිකයට දායක වීම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශය “නිර්මාණශීලී ආර්ථික වැඩසටහනක්” දියත් කර තිබේ. ගෝලීය ආර්ථිකයේ වේගයෙන ...
සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයේ වෙළඳපොළට ඇතුළු වීමට අවස්ථාව දෙන්න
සංවර්ධනය වෙමින් පවතින රටවලට චීනයේ වෙළඳපොළට ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා චීනය ක්‍රියාකාරී ක්‍රියාමාර්ග ගත යුතු බව ශ්‍රි ලංකාව අවධාරණය කරයි.චීනයේ ශ්‍රි ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා මේ ...
වොෂිංටන් තානාපති කාර්යාලය සියලු ජාතිකයන්ට හා ආගමිකයන්ට සමානව සලකනවා.
ශ්‍රී ලංකාවේ ජනයා අදහනු ලබන ආගම් හතරෙන් සෑම එකක් සඳහාම සැමරුම් උත්සව පැවැත්විම මගින් වොෂිංටන් තානාපති කාර්යාලය සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික, සමාජීය සහ ආගමික අවශ්‍යතා සපුරාලන ඔවුන් සැවොම වෙනුවෙ ...