Author Archives: Niroshini

නෝර්වේ හි හුර්ඩාල් හි අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ විහාරය විවෘත කිරීමේ උත්සවය

නෝර්වේ හි හුර්ඩාල් හි අභිනවයෙන් පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ විහාරය එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය මරතුගොඩ මනිරතන ස්වාමීන් වහන්සේ, පූජ්‍ය උණපානේ පේමානන්ද ස්වාමීන් වහන්සේ සහ නෝර්වේ හි තිසරණ ශ්‍ ...

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා බහරේනය සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කරයි

මැද පෙරදිග සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා  වන කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ වරමට අනුකූලව, කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය ධඩ් අල් සයානි මැතිතුමා සමඟ දුරකථන සාකච්ඡාවක් පැවැත්වීය. ...

මියන්මාර තානාපතිවරයා විදේශ අමාත්‍යවරයා හමුවෙයි

මියන්මාර බෞද්ධ භික්ෂූන් වහන්සේලා 400 නමකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ දී අධ්‍යාපනය හදාරන බව ශ්‍රි ලංකාවේ මියන්මාර තානාපති යූ හැන් තූ මහතා ඉකුත් 16 වනදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ...

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා, ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිණිස ඕමානයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි

මැද පෙරදිග සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වන කලාපීය සහයෝගීතා අමාත්‍යාංශයේ වරම අනුව, 2021 ජූලි 14 වැනි දින ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කයිස් බි ...

නව වියට්නාම් තානාපතිවරිය විදේශ අමාත්‍යවරයා හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අභිනවයෙන් පත් කරන ලද වියට්නාම් තානාපති හෝ ති තන් ටෘක් මැතිනිය 2021 ජූලි 15 වැනි දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය. ශ්‍රී ලංකාවේ වියට්න ...

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රකාශය “මධ්‍යම හා දකුණු ආසියාව: කලාපීය සම්බන්ධකතාවය. අභියෝග සහ අවස්ථාවන්” ජාත්‍යන්තර සමුළුව ටෂ්කන්ට්, උස්බෙකිස්තාන් ජනරජය, 2021 ජූලි 15-16

උස්බෙකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍ය අතිගරු අබ්දුල්අසීස් කමිලොව් මැතිතුමනි, තානාපතිවරුනි, නෝනාවරුනි මහත්වරුනි, අද ලෝකයේ වැදගත් හා ක්‍රියාශීලී කලාප දෙකක් වන මධ්‍යම හා දකුණු ආසියාව අතර සම්බන්ධකතාවය ...

ලාභදායි චීන වෙළද පොළට පිවිසීමට ශ්‍රී ලාංකිකයන්ට මාර්ග ගත වේදිකාවක්

ලාභදායී චීන වෙළඳපොළට පිවිසීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා අපනයනකරුවන් සඳහා මාර්ගගත වේදිකාවක් හදුන්වා දීමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. සීමාසහිත හයිරොං ටෙක්නොලොජි සමාගමේ ද සහය ඇතිව එහි ම ...

Close