Author Archives: Niroshini

28 වැනි ආසියාන් කලාපීය සංසදයේ දී (ARF) කලාපීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳව අවධාරණය කරයි

කලාපීය සහයෝගිතා රාජ්‍ය ඇමති තාරක බාලසූරිය මැතිතුමා, 2021 අගෝස්තු 6 වැනිදා අතථ්‍ය ලෙස පැවති 28 වැනි ආසියාන් කලාපීය සංසදය (ARF) අමතමින්, ආසියාන් කලාපීය සංසදය සමඟ සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන ශ්‍රී ලං ...

පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා සිය අක්තපත්‍ර පිළිගන්වයි

පලස්තීන රාජ්‍යයේ ශ්‍රී ලංකා නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා 2021 අගෝස්තු 03 වැනි දින පලස්තීනයේ රමාල්ලාහි පිහිටි විදේශ කටයුතු හා විදේශිකයන් පිළිබඳ අමාත්‍යාංශයේ දී පලස්තීන රාජ්‍යයේ විදේශ කටයු ...

කොවිඩ්-19 එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුවේ දී විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ගෝලීය එන්නත් සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව අවධාරණය කරයි

                විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා 2021 අගෝස්තු 05 වැනි දින පැවති කොවිඩ් -19 එන්නත් සහයෝගීතාව පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව අම ...

75 වන නිදහස් සමරුවට සමගාමීව ශ්‍රි ලංකාව සමඟ ඉන්දියාව ඒකාබද්ධ සමරු උත්සවයකට සැරසෙයි

දෙරට අතර පවතින සියවස් ගණනාවක් පැරණි පොදු සංස්කෘතික වටිනාකම් සැමරීම සඳහා සිය 75 වැනි නිදහස් සැමරුම වෙනුවෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් ඒකාබද්ධ සමරු උත්සවයක් පැවැත්වීමට දෙරටේ අවධානය යොමු වී ඇත. ඉන්දීය මහකොමසාර ...

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගේ ගැටලු ගැන එරට නියෝජ්‍ය අගමැති සමග සාකච්ඡා පවත්වයි

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින්ගේ ගැටලු සහ  වීසා ඉකුත්ව ලෙබනනයේ රැඳී සිටින්නන් සඳහා වීසා බලපත්‍ර විධිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳවද ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති ශානි කල්Ȁ ...

විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් සේවාව විමධ්‍යගත  කිරීම අඛණ්ඩවම ගත වූ මාස දහයට ප්‍රාදේශීය කාර්යාල තුනක් ස්ථාපනය කර තිබේ

විදේශ අමාත්‍යාංශය යටතේ පවතින කොන්සියුලර් සේවාව  විමධ්‍යගත කිරීමේ වැඩ පිළිවෙල අඛණ්ඩව සිදු කෙරෙමින් පවතී. රාජ්‍ය සේවාව ගමට ගෙන යෑමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල අනුව විදේශ අමාත්‍ය ...

Close