Author Archives: MFA User

ශ්‍රී ලංකාවේ ආයෝජන ඉහළ නැංවීමට පියවර ගන්නැයි විදෙස් රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ නේවාසිකව සිටින ගරු කොන්සල්වරුන්ගෙන් විදේශ ඇමති ඉල්ලයි

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සදහා විදෙස් රටවල ආයෝජකයන් සඳහා විවිධ ඉඩ ප්‍රස්ථා සලසා දීමට රජය සුදානමින් සිටින බැවින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු සියලු අංශ සඳහා ආයෝජනයට ආයෝජකයන් දිරිමත් කරන ලෙ ...

දකුණු අප්‍රිකාවේ නිර්වේතනික කොන්සල්වරු ද්වීපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සඳහා කැපවිය යුතු බව අවධාරණය කෙරේ

 අප්‍රිකානු කලාපයේ ද්වීපාර්ශ්වික වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා යහපත් හැඟීමක් ඇති කරගත යුතු බව දකුණු අප්‍රිකාවේ නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මහතා  අවධාරණය කළේය. දකුණු අප් ...

චීන ආයෝකයන්ට ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක්

තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට සහ තොරතුරු තාක්ෂණය පදනම් කරගත් කෘෂිකර්මාන්තයට සහාය වන්නැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා එරට ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලි ...

දකුණු ඉන්දියාවේ චිත්‍රපට රූගත කිරිමේ ගමනාන්තය ශ්‍රී ලංකාව වේවි ද?

ඉන්යාදියානු චිත්‍රපට රූගත කිරීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරිම සම්බන්ධයෙන් දකුණු ඉන්දියාවේ කර්මාන්ත වෘත්තිකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා පැවැත්විණ. ආර්ථිකය නංවාලීම සඳහා ව්‍ය ...

ජෝර්දානයේ දී නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා බෝට්ටු පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි

ජෝර්දාන සමාගමකට ශ්‍රී ලංකාවේ විශේෂිත බෝට්ටු නිෂ්පාදන හැකියාවන් විදහා දැක්වීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ලබා දුන් ක්‍රියාකාරී පහසුකම් පදනම් කර ගනිමින් ඉකුත් 06 වනදා සූම් තාක්ෂණය හරහ ...

මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක් හඳුන්වා දීමට යයි

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර දීර්ඝ කාලීන ඓතිහාසික හා ආගමික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්,  වන්දනා සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා භාවිතයට නොගත් විශාල අවස්ථාවක් පවතින බව  ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන ...

ජපානය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා රාජකාරි භාර ගනී

ජපානය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මැතිතුමා 2021 ජනවාරි 6 වැනි දින ටෝකියෝ හිදී සිය රාජකාරි භාර ගත්තේය. දෙරට අතර පැවති පසුගිය වසර 69 ක ද්විපාර්ශ්වික සබඳතා තුළ, එතුමා ජපානයේ 17 වැනි ශ්‍රී ල ...

Close