The staff of the Sri Lankan Embassy in Moscow ceremonially commenced work for the year 2021, with a special programme held at the Embassy on 11January, 2020. Ambassador of Sri Lanka to Russia Prof. M.D. Lamawansa took ...
Author Archives: MFA User
Thai Pongal day Celebration at the Embassy of Sri Lanka in Moscow
Cultural Section of the Embassy of Sri Lanka in Moscow organized the Thai Pongal celebration on 14 January 2021. This is the harvest festival celebrated by the Hindu community all around the world. Sri Lanka, being a ...
කටාර් රාජ්‍යය සඳහා නම් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා සිය අක්තපත්‍ර ලිපියේ විවෘත පිටපතක් ඉදිරිපත් කරයි
කටාර් රාජ්‍යය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නම් කළ තානාපති එම්. මෆාස් මොහිදීන් මැතිතුමා 2021 ජනවාරි 19 වැනි දින එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුල්තාන් බින් ...
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්වීපාර්ශ්වික වෙළඳාම දියුණු කිරීමේ සාකච්ඡා පැවැත්වෙයි
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වෙළඳ ගනුදෙනු සඳහා පවතින අවස්ථාවන් පිළිබඳව සාකච්ඡාවක් ඉකුත් 13 වන දා පැවැත්විණ. මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අන්තර්ජාලය ඔස්සේ ස ...
ශ්‍රී ලංකාවේ 73 වන නිදහස් සමරුමට සමගාමීව මෙරට පාරිභෝගික නිෂ්පාදන 30 කට ඔස්ට්‍රියාවේ වෙළඳපොළ ඇරේ
ඔස්ට්‍රියාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් දින සැමරුමට සමගාමීව, ඔස්ට්‍රියාව තුළ අලෙවි කළ හැකි ශ්‍රී ලාංකික පාරිභෝගික නිෂ්පාදන භාණ්ඩ 30 ක් සඳහා තරඟකාරී සැපයුම්කරුවන් ආකර්ෂණය කර ගැ ...
ඕමාන රජයේ පොදු සමාව ලැබූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 300 ක් ඇතුළු 568 දෙනෙකු මෙරටට පැමිණෙති
ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් 568 දෙනෙකු ඕමානයේ මස්කට් හි සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් යානා මගින් කණ්ඩායම් දෙකක් ලෙස මෙරටට ගෙන්වා ගෙන ඇත. ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ...
ආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා සිය අක්තපත්‍රවල පිටපතක් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කරයි
මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති, ආචාර්ය පාලිත ටී.බී. කොහොන මැතිතුමා අද දින විධිමත් ලෙස හා සන්ධාන විධිවිධානවලට අනුකූල වන පරිදි, චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක් ...