Author Archives: MFA User

යුරෝපා සංගම් තානාපතිවරුන්ගෙන් රාජපක්‍ෂ මැතිතුමාට ධනාත්මක ප්‍රතිචාර

අද (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමුවී කොවිඩ් - 19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡා කළේය.   ...

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, මාලදිවයිනේ අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් අතර අඛණ්ඩව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා හරියි.

මාලදිවයිනේ වෙසෙන, ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබා ගැනීමේ අපහසුතා සහිත ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා විදේශ සබඳතා අමාත්‍යංශය විසින් යවන ලද කි.ග්‍රෑ.10000( ඇසුරුම් 2000)කින ...

විශේෂ පොදු සමාව යටතේ, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා තත්ත්වය විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා දූත මණ්ඩල පහසුකම් සපයයි

ඉතාලි රජය විසින් ලබා දී ඇති 2020 ජුනි 01 වැනි දින සිට ජූලි 15 වැනි දින දක්වා බලපැවැත්වෙන “සැනටෝරියා 2020” විශේෂ පොදු සමාව යටතේ තම  වීසා විධිමත් කර ගැනීමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයන් 10,000 කට අධික පිරිසකට ඔවුන ...

ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ 2020 ප්‍රථම අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වේ

ලක්ෂ්මන් කදිරගාමර් ජාත්‍යන්තර සම්බන්ධතා හා ක්‍රමෝපායික අධ්‍යයන ආයතනයේ 2020 නව කළමනාකරණ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අග ...

කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ඇති වූ අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට ශ්‍රී ලාංකික අපනයනකරුවන් සඳහා විදේශ අමාත්‍යාංශයේ සහයෝගය

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ විශේෂයෙන්  ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අපනයන සඳහා අහිමි වූ වෙළඳපල, යථා තත්ත්වයෙන් පවත්වා ගෙන යාමට සහ නැවත අත්පත් කර ගනිමින් නව අවස්ථා සක්‍රීය කර ශ්‍රී ලාංකික අපන ...

Close