Author Archives: MFA User

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ “සාම සාධක මෙහෙයුම් හා මානව හිමිකම්” පිළිබඳ ඉහළ මට්ටමේ විවෘත විවාදය 2020 ජූලි 7 වැනි දින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ලිඛිත ප්‍රකාශය

සභාපතිතුමනි, රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්, ස්වාභාවික විපත්, සෞඛ්‍ය සම්බන්ධ ගැටලු මගින් එල්ලවන සිවිල් ගැටුම්, අන්තර් රාජ්‍ය ඝට්ටන, අසමමිතික තර්ජන සහ වෙනත් විවිධාකාර වූ  අභියෝගයන්ගෙන් මානව වර්ගයාට ...

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රකාශය මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිවාරය න්‍යාය පත්‍ර අංග 3: සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු සමඟ අන්තර් ක්‍රියාකාරී සංවාදය 2020 ජූලි 06

  සභාපතිතුමියනි, සංක්‍රමණිකයන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සතුට පළවෙයි. ආර්ථික වර්ධනයට හා සංවර්ධනයට සංක්‍රමණික සේවකයින්ගේ දායකත්වය ...

2020 ජූලි 2 වන දින නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ජාත්‍යන්තර වෙසක් දිනය ප්‍රමාද වී සමරන අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය

ගෞරවනීය සංඝයාවහන්ස, ගෞරවනීය ආගමික සම්භාවනීය අමුත්තනි, එක්සත් ජාතීන්ගේ මහලේකම් අතිගරු ඇන්ටෝනියෝ ගුටරෙස් මැතිතුමනි, මහා මණ්ඩලයේ සභාපති අතිගරු තිජ්ජානි මුහම්මද් - බන්ඩේ මැතිතුමනි, තානාපතිතුමනි, නෝනාවරුනි, මහ ...

කොවිඩ්-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රතිචාර විදේශ අමාත්‍යවරයා ගෙනහැර දක්වයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දූරදර්ශී දේශපාලන නායකත්වය සහ සමස්ත රජයේ ප්‍රවේශයක් තුළ තාක්‍ෂණය ඵලදායී ලෙස භාවිතා කිරීම නිසා කොවිඩ්-19 වසංගත තත්ත්වය මෙන්ම, මෙම ගෝලීය වසංගතය ආශ්‍රිත පුළුල් පරාසයක ...

Close