මියන්මාරය සඳහා නම් කළ අභිනව ශ්‍රී ලංකා තානාපති ජේ.එම්. ජානක ප්‍රියන්ත බණ්ඩාර මැතිතුමා 2022 මැයි 02 වැනි දින යැංගොන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාරගත්තේය. සිය ධුරයේ වැඩ ...
Author Archives: Aseni Jayawardhana
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ටිමෝර්-ලෙස්ටේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ ටිමෝර් ප්‍රජාතාන්ත්‍රික ජනරජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබීම ...
තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා මොංගෝලියාවේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගන්වයි
මොංගෝලියාවේ තානාපතිවරයා වශයෙන් සමගාමීව අක්ත ගන්වන ලද ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2022 අප්‍රේල් 27වැනිදින මොංගෝලියාවේ ජනාධිපති කුරේල්සුක් උක්නා මැතිතුමා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගැන්වීය. මෙම අක්තපත් ...
බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රිකභාවය පිළිබඳ සීමාවාසික පුහුණුවක් පවත්වයි
කුසලතා නිරන්තරයෙන් ඉහළ නැංවීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, තානාපති කාර්යාලයේ සංස්කෘතික හා අධ්‍යාපනික වැඩසටහන් යටතේභාෂා හා සබැඳි රාජ්‍යතාන්ත්‍රිකභාවය, දිවුරුම් දුන් භාෂා පරිවර්තක සේවයේ වැදගත්කම, ඩිජ ...
පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ක්‍රියාත්මක වන ප්‍රතිසන්ධාන කටයුතු සහ ඒ ආශ්‍රිත කරුණු සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය පීරිස් මැතිතුමා සිදු කළ රාජ්‍යතාන්ත්‍රික දැනුම්වත් කිරීම
2022 අප්‍රේල් 26 වැනි දින තානාපතිවරුන් පිරිසක් සමඟ පැවති හමුවකදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා පශ්චාද් ගැටුම් වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු ආශ් ...
ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය බීජිං නුවරදී විවෘත කෙරේ
බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව, 2022 අප්‍රේල් 20 වැනි දින, චාඕයැංග් දිස් ...
එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මැතිතුමා මැලේසියාවේ රජතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
මහ කොමසාරිස් එයාර් චීෆ් මාර්ෂල් දාබරේ ලියනගේ සුමංගල ඩයස් මැතිතුමා 2022 අප්‍රේල් 25 දින ක්වාලාලම්පූර් නුවර ඉස්තානා නෙගාරාහි දී මැලේසියාවේ රජතුමා වන යැංග් ඩි- පෙර්ටුවාන් අගොංග් අල්- සුල්තාන් අබ්දුල්ලා රි’ අයතුද්දින් ...