ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා 28 දින, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී, ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු නියෝජිතයා වූ ශ්‍රීමත් ...
Author Archives: Aseni Jayawardhana
අප පරිභෝජනයට ගන්නා ආහාරවල ගුණාත්මකභාවය මෙන්ම පරිසරය ද සුරක්ෂිත කරන අතරතුර බිලියන 8 ක මිනිස් ප්‍රජාවට ආහාර සැපයීමේ අවශ්‍යතාව තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා අවධාරණය කරයි
ජයිලින් හරිත කෘෂිකර්මාන්ත සංසදය (Jilin Green Agriculture Forum) ඇමතූ තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා, කර්මාන්ත ආශ්‍රිත කෘෂිකර්මාන්ත භාවිතයන් හේතුවෙන් පරිසරයට සහ මිනිස් සෞඛ්‍ය සඳහා එල්ල වී ඇති දැඩි හාන ...
වොෂින්ටන් ඩී.සී. පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය ඇමරිකානු ඩොලර් මිලියන 8ක වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ජනතාවට පරිත්‍යාග කරයි
එක්සත් ජනපදයේ ප්‍රකට ගෝලීය මානුෂීය සංවිධානයක් වන හාර්ට් ටු හාර්ට් ඉන්ටර්නැෂනල් සංවිධානය, පසුගිය මස ඩොලර් 908,547 ක වටිනාකමකින් යුත් පළමු වෛද්‍ය සැපයුම් තොගය මෙරටට පරිත්‍යාග කළේය. සෞඛ්‍ය අමාත ...
විදේශ කටයුතු අමාත්‍යවරයා 2022 සැප්තැම්බර් 12 වැනි දින මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය ඇමතීමට සැරසෙයි
මානව හිමිකම් කවුන්සිලයේ (HRC) 51 වැනි සැසිවාරය 2022 සැප්තැම්බර් 12 - ඔක්තෝබර් 07 වැනි දින දක්වා ජිනීවා හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ දූත පිරිසට නායකත්වය ලබා දෙන විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිත ...
ගසියන්ටෙප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය නිල වශයෙන් විවෘත කෙරේ
තුර්කියේ ගසියන්ටෙප් හි ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් කාර්යාලය තානාපති එම්. රිස්වි හසන් මැතිතුමා, ගසියන්ටෙප් හි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගසියන්ටෙප්ආණ්ඩුකාර බල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ...
තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම
චෙන්නායි හි සිටින ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් අචාර්ය ඩී. වෙන්කටේශ්වරන් මැතිතුමා 2022 අගෝස්තු 19 වැනි දින තමිල්නාඩුවේ සංචාරක අමාත්‍ය අචාර්ය එම්. ඒ. මදිවෙන්දන් මැතිතුමා හමුවූ අතර, එහිදී ශ් ...
ශ්‍රී ලාංකික පුහුණු හෙදියන් එක්සත් රාජධානියේ සිය වෘත්තීය ජීවිතය ඇරඹීමට සූදානමින්
2022 අගෝස්තු 25 වැනි දින ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති උත්සවයක දී විදේශ අමාත්‍ය අලි සබ්රි මැතිතුමා විසින් එක්සත් රාජධානියේ රෝහල්වල රැකියා ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලාංකික පුහුණු හෙදියන් පිරිසකට පත්වීම් ...