ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානි කල්‍යාණරත්න කරුණාරත්න මහත්මිය ජූනි 21 වන දින නක්වාරා හි බ්ලූ ලයින් හි පිහිටි යුනිෆිල් (ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය) මූලස්ථානයේ දී දූත මණ්ඩල ප්‍රධානී ස ...
Author Archives: Aseni Jayawardhana
ශ්‍රී ලංකාව නියෝජනය කළ අපේක්ෂිකාවක වන මහාචාර්ය රංගිතා ද සිල්වා ද අල්විස් මහත්මිය කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේවෙනස් කොට සැලකීමතුරන් කිරීම පිළිබඳ කමිටුව (CEDAW) සඳහා තේරීපත් වේ
2022 ජූනි 23 වැනි දින නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන පරිශ්‍රයේ පැවති CEDAW සම්මුතියේ රාජ්‍ය පාර්ශ්වයන් හි 22 වැනි රැස්වීම අතරතුර පවත්වන ලද ඡන්ද විමසීමේ දී, ශ්‍රී ලංකාව නියෝජනය කළ මහාචාර්ය ...
2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
රුවන්ඩාවේ කිගාලි හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ජූනි 23 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් ...
ජාත්‍යන්තර ගෘහ සේවක දිනය – 2022
ජාත්‍යන්තර ගෘහ සේවක දින සැමරුම 2022 ජුනි මස 19 වැනි ඉරිදා දින තානාපති කාර්යාල පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. ලෙබනනයේ ශ්‍රී ලංකා කාන්තා සංගමය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ ...
ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නීල් මැතිනිය සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා විසින් 2022 ජූනි 20 වැනි දින
ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ක්ලෙයාර් ඕ’නීල් (පා.ම.) මැතිනිය 2022 ජුනි 19-21 දිනවල දී ශ්‍රී ලංකාවේ කොළඹ නිරත වන සංචාරය අතරතුර දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය මහා ...
නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය තුර්කි ගුවන් සේවය සහ ජෙට්වින්ග් ට්‍රැවල්ස් සමඟ එක්ව ‘Facets of Sri Lanka’ නමැති සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා සමසත්කාරය ලබා දෙයි
ශ්‍රී ලංකාව සිය සංචාරකයන් වෙත පිරිනමන නොයෙකුත් ආකර්ෂණීය ස්ථාන විදහා දැක්වීමේ වැඩසටහනක් " Facets of Sri Lanka" නමින් 2022 ජූනි 14 වැනි දින නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා දූත මණ්ඩල පරිශ් ...
කොරියානු ජනරජයේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නම් කරන ලද තානාපතිතුමිය වැඩ භාර ගන්නා ලදි
කොරියානු ජනරජයේ, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නම් කරන ලද තානාපතිනි සවිත්‍රි ඉන්ද්‍රචාපා පානබොක්කේ මහත්මිය 2022.06.13 දින සෝල් නුවර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත් ...