Minister of Foreign Affairs Ali Sabry, accompanied by the Minister of Justice, Prison Affairs and Constitutional Reforms Wijeyadasa Rajapakse, concluded the 3 day working visit to South Africa from 21-25 March 2023. I ...
Daily Archives: March 28, 2023
යුනෙස්කෝවේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය එහි අධ්යක්ෂ ජනරාල්වරයා වෙත සිය අක්තපත්‍ර ලිපි පිළිගන්වයි
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරිය වන මනීෂා ගුණසේකර මැතිනිය 2023 මාර්තු 21 වැනි දින පැරීසියේ යුනෙස්කෝ මූලස්ථානයේ දී එහි අධ් ...
ශැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රධානත්වයෙන් “Reconnect-Rejuvenate” නමින් නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ
ශැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රධානත්වයෙන් “Reconnect-Rejuvenate” නමින් 2023 මාර්තු 23-24 යන දිනවල නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී විය. ඉන්දීය විදේශ කටයුතු අමාත්Ȁ ...
ශ්‍රී ලංකා තානාපතිවරයා සැන් මරීනෝ ජනරජයේ කපිතාන් රීජන්ට්වරු දෙපළ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි
ශ්‍රී ලංකා තානාපති ජගත් වැල්ලවත්ත මැතිතුමා 2023 මාර්තු 22 වැනි දින පැලසෝ පබ්ලිකෝහි දී සැන් මරීනෝ ජනරජයේ කපිතාන් රීජන්ට්වරුන් වන මරියා ලුයිසා බර්ටි මහත්මිය සහ මනුවෙල් චියාවටා මහතා වෙත සිය අක්තපත්‍ර ලිපි ප ...
ජකර්තා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන්දුනීසියාවේ යුනිවර්සිටාස් බුදි ලුහුර් විශ්වවිද්‍යාලය සමඟ පැවැත්විය හැකි සහයෝගීතාව පිළිබඳව ගවේෂණය කරයි
ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මැතිතුමා, තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් (වාණිජ්‍ය) සහ මහජන රාජ්‍යතාන්ත්‍රික කටයුතු නිලධාරියා සමඟ එක්ව, 2023 මාර්තු 24 වැනි ...