නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාව සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති ඉස්ලාමීය රටවල දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ පවත්නා සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ද ...
Daily Archives: March 22, 2023
Sri Lanka joins the International Day of Forests Event in Türkiye in memory of Earthquake Victims
The Embassy of Sri Lanka in Türkiye took part in a tree planting event in Ankara under the theme of “Earthquake Martyrs Forest 2023”to commemorate the victims of the recent earthquake. Joining other countries and Inter ...
විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වේ
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා, දකුණු අප්‍රිකාවේ ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලේඩි පැන්ඩෝර් මැතිනියගේ ඇරයුමකට අනුව, 2023 මාර්තු 21 සිට 25 යන දිනවල දකුණු අප්‍රික ...
ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාවයේ ඉදිරි ගමන්මග පිළිබඳව සාකච්ඡා පැවැත්වීම සඳහා මහ කොමසාරිස් මොරගොඩ මැතිතුමා ඉන්දීය මුදල් අමාත්‍ය සීතාරාමන් මැතිනිය හමුවෙයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා 2023 මාර්තු 22 වැනි දින නවදිල්ලි නුවර දී ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය ශ්‍රීමතී නිර්මලා සීතාරාමන් මැතිනිය හමුවිය. මහ කොමසාරිස් මොර ...
තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය තුර්කියේ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි
තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය 2023 මාර්තු 21 වැනි දින තුර්කියේ විදේශ කටයුතු අමාත්‍ය මෙව්ලුට් කවුෂෝලු මැතිතුමා හමුවිය. භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට සහය වීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ප් ...
Sri Lankan Embassy in Washington DC Facilitates approximately USD 27 million in Medical Aid
The Embassy of Sri Lanka to the United States, working in collaboration with renowned American humanitarian donor organizations, has achieved a significant milestone in provision of free medicine and medical supplies t ...
බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, බහරේනයේ ශ්‍රී ලංකා කාන්තා සංගමය සමඟ එක්ව 2023 මාර්තු 10 වැනි දින සිය තානාපති කාර්යාල පරිශ්‍රයේ දී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවේ ය. මෙම උත්සවය අතරතුර ජන ...