2023 මාර්තු 8 සහ 9 යන දිනවල සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය යටතේ ජිනීවා නුවර දී පවත්වන ලද 6 වැනි වාරික සමාලෝචනය සඳහා ශ්‍රී ලංකාව සහභාගී විය. මානව හිමිකම් කමිටුව විසින් දින දෙකක් ...
Daily Archives: March 10, 2023
විදේශ කටයුතු අමාත්‍යවරයා 19 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම අමතයි
විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මැතිතුමා, 2023 මාර්තු 09 වැනි දින අතථ්‍ය ආකාරයෙන් පැවති බහු-ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්රවේශයේ (BIMSTEC) 19 වැනි අමාත් ...
Six Sri Lankan Theros conferred with Honorary Religious Titles by the Government of Myanmar
Six Sri Lankan Theros were conferred with Honorary Religious Titles “Abhidhaja Maha Rattha Guru” and “Aggamahapanditha” by the Government of Myanmar. Most Venerable Prof. Kumburugamuwa Vajira Maha Thero, Most Venerabl ...
Ambassador-Designate Kapila Jayaweera visits United Nations Interim Force in Lebanon (UNIFIL)
Ambassador–designate Kapila Jayaweera visited the United Nations Interim Force in Lebanon and met Head of Mission and Force Commander Major General Aroldo LAZARO on 07 March 2023. At the meeting Jayaweera briefed t ...
කොරියානු මාධ්‍ය ආයතන ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීමට සැරසෙයි
කොරියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාපති සාවිත්‍රි පානබොක්කේ මැතිනිය 2023 මාර්තු 07 වැනි දින කොරියානු මාධ්‍ය ආයතන හයක නියෝජිතයන් හමු වූවා ය. ශ්‍රී ලංකා තානාපතිනිය සහ කාර්ය මණ්ඩලය, නුදුරේදී ම ශ් ...
ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මැතිතුමා ලෙබනනයේ අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
තානාපති කපිල ජයවීර මැතිතුමා 2023 මාර්තු 08 වැනි දින බේරූට් හි ග්‍රෑන්ඩ් සරෙයිල්හි දී ලෙබනනයේ අග්‍රාමාත්‍ය නජීබ් මිකාටි මැතිතුමා හමුවිය. ජයවීර මැතිතුමා මෙම හමුව අතරතුර, ආර්ථික පුනර්ජීවනය සහ එහි ප්& ...