Daily Archives: January 25, 2023

ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ තානාපති ලෙස නම් කළ තානාපති ජේ. ඒ. ඩී. එස්. ප්‍රියංගිකා විජේගුණසේකර මැතිනිය සිය ධුරයේ වැඩ භාර ගනී

ජෝර්දාන හෑෂමයිට් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කළ ජේ. ඒ. ඩී. එස්. ප්‍රියංගිකා විජේගුණසේකර මැතිනිය 2023 ජනවාරි 23 වැනි දින ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගත්තා ය. ...

 තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා ජපාන අධිරජ වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ජපානය සඳහා අභිනවයෙන් පත් කරන ලද ශ්‍රී ලංකා තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මැතිතුමා 2023 ජනවාරි 19 වැනි දින ටෝකියෝ නුවර ඉම්පීරියල් මාළිගයේ දී ජපාන අධිරජ නරුහිතෝ උතුමාණන් වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.  අ ...

2023 වසරේ ප්‍රථම ජංගම කොන්සියුලර් සේවය ස්කාර්බරෝහි දී පැවැත්වේ

ටොරොන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2023 නව වසර සඳහා වූ ප්‍රථම ජංගම කොන්සියුලර් සේවය 2023 ජනවාරි 7 වැනි සෙනසුරාදා දින ස්කාර්බරෝහි දී පැවැත්වී ය. ස්කාර්බරෝ හි වෙසෙන 300,000 කට අධික ශ්‍රී ...

ශ්‍රී ලංකාව සඳහා වන ගසියන්ටෙප් හි නිර්වේතනික කොන්සල්වරයා තුර්කියේ ශ්‍රී ලංකා තානාපතිනිය හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා වන ගසියන්ටෙප් හි නිර්වේතනික කොන්සල් සුලෙයිමන් සිසෙක් මහතා මෑතක දී තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය හමුවිය. ගසියන්ටෙප් යනු අග්නිදිග ඇනටෝලියානු කලාපයේ නවීන පළාත්වලින් එකක් වන අතර තුර්කි ...

Close