Daily Archives: October 1, 2021

පද්ධතිවල කෘෂිපාරිසරික විද්‍යාත්මක පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සහ ප්‍රංශය සහයෝගයෙන් කටයුතු කරයි

පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මැතිතුමා, 2021 සැප්තැම්බර් 04-10 යන දිනවල ප්‍රංශයේ ...

 තාක්ෂණික සහයෝගිතාව සහ ධාරිතා වර්ධනය තුළින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව වැඩිදියුණු කිරීම

ශ්‍රී ලංකාවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ද සහභාගීත්වය ඇතිව, ශ්‍රී ලාංකිකයන් සඳහා ස්ත්‍රී- පුරුෂ සමාජභාවය ප්‍රධාන ධාරාවට යොමු කිරීම පිළිබඳ තාක්ෂණික සහ ධාරිතා වර්ධන වැඩසටහනක් 2021 ...

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා හමුවෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියානු ඛනිජතෙල් හා ස්වභාවික වායු පිළිබඳ අමාත්‍ය හර්දීප් සිං පූරි මහතා නවදිල්ලි නුවර පිහිටි ඛනිජතෙල් හා ස්වභාවික වායු අමාත්‍යාංශයේදී අද (01) හ ...

යුරෝපා සංගම් – ශ්‍රී ලංකා සහයෝගිතාවට අදාළ කාරණාවල ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සපැමිණි යුරෝපා සංගමයේ දූත කණ්ඩායම යාවත්කාලීන කරයි

2021 ඔක්තෝබර් 1 වැනි සිකුරාදා යුරෝපා සංගමයේ පස් දෙනෙකුගෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් සමඟ පැවති සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය (EU) අතර සිදුකෙරෙන සාධනීය, සුහද හා විධිමත් මැදිහත් වීම විදේශ අමාත්‍ ...

ඉන්දියානු විදේශ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙයි

ඉන්දියානු විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ආරාධනයෙන් 2021 ඔක්තෝබර් 2-5 දිනවල නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි. මෙම සංචාරය දෙ ...

ආර්ථික සහයෝගීතාව සවිබල ගැන්වීම සඳහා වන සහජීවනය ගවේෂණය කිරීම: 30 වැනි මින්දනාඕ ව්‍යාපාරික සමුළුවේ දී ශ්‍රී ලංකාව පිළිබඳව විදහා දැක්වේ

පිලිපීනයේ විශාලතම ව්‍යාපාර සහයෝගිතා සංවිධානය වන පිලිපීන වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ඇරයුමකට අනුව, 2021 සැප්තැම්බර් 23-24 දිනවල Zoom සහ Facebook Live තාක්ෂණය ඔස්සේ අතථ්‍ය හමුවක් ලෙස පැවති 30 වැනි මින්දනාඕ ව් ...

විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රසීලයේ වෙළඳපොළ ප්‍රවේශය වැඩි දියුණු කිරීමට උත්සාහ දරයි

සීඝ්‍රයෙන් වර්ධනය වන බ්‍රසීලියානු වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන සඳහා වැඩි ප්‍රවේශයක් ලබා ගැනීමට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා උත්සාහ දරා ඇත. අමාත්‍යවරයා මෙම ...

Close