සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීම

සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරයා පත් කිරීම

සෞදි අරාබි රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන, කොළඹ සිටින සෞදි අරාබි රාජධානියේ අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා වශයෙන් ඛලීඩ් හමූඩ් නසර් අල්දසාම් අල්කහ්තානි මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 සැප්තැම්බර් 16 වැනි දින පෙ. ව. 10.00 ට කොළඹ 01 පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වී ය.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 සැප්තැම්බර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close