ස්විස් ෆෙඩරල් ජනරජ නව තානාපතිවරය‍ාගේ පත්වීම

ස්විස් ෆෙඩරල් ජනරජ නව තානාපතිවරය‍ාගේ පත්වීම

Switzerland

හෙයින්ස් වෝකර්-නෙඩර්කෝන් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය  ඇතිව ස්විස් ෆෙඩරල් ජනරජය  විසින් ශ්‍රී ලංකාවේ  නව තානාපතිවරයා ලෙස හෑන්ස්පීටර් මොක් මහතා පත් කොට ඇත. 2018 සැප්තැම්බර් 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ

2018 සැප්තැම්බර් 06 වැනිදා

Print Friendly, PDF & Email
Please follow and like us:

Close