මැලේසියානු නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

මැලේසියානු නව මහකොමසාරිස්වරයාගේ පත්වීම

Malaysia

වෑන් සයිදි වෑන් අබ්දුල්ලාහ් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව මැලේසියානු රජය  විසින් ශ්‍රී ලංකාවේ  නව මහකොමසාරිස්වරයා ලෙස ටැන් යැන්ග් තායි මහතා පත් කොට ඇත. 2018 සැප්තැම්බර් 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්‍රදානය කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 සැප්තැම්බර් 06 වැනිදා
Print Friendly, PDF & Email
Please follow and like us:

Close