ජෝර්ජ්ස් ද ලා රොචේ ද්යු රොන්සෙත් ප්ලියාල් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ගුවාතමාලා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා ලෙස ජොවන්නි රෙනේ කස්තිය්යෝ පොලන්කෝ මහතා පත් කර ඇත. 2018 සැප්තැම්බර් 06 වැනි දින කොළඹ ජනාධිපති මන්දිරයේ දී ඔහු සිය අක්ත පත්‍ර අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ප්රදානය කළේය.
විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ
2018 සැප්තැම්බර් 06 වැනිදා
Please follow and like us: