ශ්‍රී ලංකාව නිරායුධකරණයට සහය දෙයි. න්‍යෂ්ටික අවිවලට, සුළු අවිවලට සහ අභ්‍යවකාශයේ කෙරෙන අවි තරගයට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ විශේෂ සැසිවාරයක් පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකාව යෝජනා කළේය. Please follow and like us: Previous article දකුණු කොරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා. Next article එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා.