ශ්‍රී ලංකාවේ සිටින මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං මහතා මෑතකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී, දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ...
ගරු අමාත්‍යතුමා
2026 වසර සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ සුභාශිංසන පණිවුඩය
ශ්‍රී ලංකාව 2026 නව වසරට පිවිසෙන මොහොතේදී, ප්‍රතිපත්තිගරුක ගෝලීය මැදිහත්වීම, ගෞරවනීය විදේශ රැකියා මෙන්ම නවීන හා තිරසර සංචාරක ආර්ථිකයක් තුළින් ජාතිය නැවත ගොඩනැගීම සඳහා අමාත්‍යාංශය කැපවී සිටින බව අවධාර ...
2025 දෙසැම්බර් 23 වැනි දින, ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් සහ ගරු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මැතිතුමන් අතර පැවැති හමුවෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මාධ්‍ය වෙත සිදු කරන ලද ප්‍රකාශය
ආයුබෝවන්! ගරු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මැතිතුමනි, ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමනි, ඉන්දීය සහ ශ්‍රී ලංකා නියෝජිතයිනි, මාධ්‍ය සගයිනි, ...
ගරු අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවා තීරණ පිළිබඳව පාර්ලිමේන්තුවේ අද දින සිදු කළ විශේෂ ප්‍රකාශය
ගරු කථානායකතුමනි, පසුගිය මාසයේ පැවති 60වෙනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරය සහ එහි අවසානයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මතවූ යෝජනාව ගැන අදහස් කිහිපයක් ප්‍රකාශ කිරීමට මා අදහස් කරනවා.ප්‍රථමයෙන් මා කිව ය ...
2025 සැප්තැම්බර් 8 වැනි දින ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශය
සභාපතිතුමනි, මහ කොමසාරිස්තුමනි, සම්භාවනීය අමුත්තනි, නෝනාවරුනි, මහත්වරුනි, මාගේ රට පරිවර්තනීය වෙනසක් වෙත ළඟා වීමේ ඓතිහාසික ගමන් මඟකට අවතීර්ණ වී ඇති අවස්ථාවක ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මම ඔබ ඇමතීමට අදහස් කරමි. මෙම ...
නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය ගරු වින්ස්ටන් පීටර්ස් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය ගරු එච්.එම්. විජිත හේරත් මහතා මාධ්‍ය වෙත සිදු කළ ප්‍රකාශය
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ගරු වින්ස්ටන් පීටර්ස් මැතිතුමනි, නවසීලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සම්භාවනීය නියෝජිතවරුනි, මාධ්‍ය සගයිනි, ඉහළ මට්ටමේ නියෝජි ...
මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් සිදුකරන ලද කතාව ඉහළ මට්ටමේ රැස්වීම
මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි නිත්‍ය සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් සිදුකරන ලද කතාව ඉහළ මට්ටමේ රැස්වීම සභාපතිතුමනි, සම්භාවනීය නියෝජිතයිනි, ස ...


