ප්‍රකාශ

වෙනිසියුලාවේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශය

වෙනිසියුලාවේ මෑත කාලීන වර්ධනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර එහි තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටී. බලය යෙදවීම තහනම් කිරීම, මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැන ...

මාධ්‍ය ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ සිටින මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං මහතා මෑතකදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී, දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් පසු ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ...

2026 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩය.

2026 නව වසරක් අභිමුව සිටින මේ මොහොතේ ගෙවීගිය 2025 වසර පිළිබඳව පසුවිපරමක් කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජනතාවාදී රජයක් ලෙස තීරණාත්මක ඉදිරිගාමී පියවර රැසක් තැබීමට හැකිවූ වසරක් ලෙස 2025 වසර පිළිබඳ එක්පසෙකින් අපට ...

2026 වසර සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ සුභාශිංසන පණිවුඩය

2026 නව වසරට අප පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට නැවත ගොඩනැගීමේ දැවැන්ත කාර්යභාරය දෙවුර දරා ගත් ජාතියක් ලෙසය. අභියෝග රැසක් මධ්‍යයේ වුවද, ගෙවුණු 2025 වසර ජාති ...

2026 වසර සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ සුභාශිංසන පණිවුඩය

ශ්‍රී ලංකාව 2026 නව වසරට පිවිසෙන මොහොතේදී, ප්‍රතිපත්තිගරුක ගෝලීය මැදිහත්වීම, ගෞරවනීය විදේශ රැකියා මෙන්ම නවීන හා තිරසර සංචාරක ආර්ථිකයක් තුළින් ජාතිය නැවත ගොඩනැගීම සඳහා අමාත්‍යාංශය කැපවී සිටින බව අවධාර ...

2025 දෙසැම්බර් 23 වැනි දින, ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් සහ ගරු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මැතිතුමන් අතර පැවැති හමුවෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මාධ්‍ය වෙත සිදු කරන ලද ප්‍රකාශය

ආයුබෝවන්! ගරු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මැතිතුමනි, ඉන්දීය මහ කොමසාරිස් අතිගරු සන්තෝෂ් ජා මැතිතුමනි, ඉන්දීය සහ ශ්‍රී ලංකා නියෝජිතයිනි, මාධ්‍ය සගයිනි, ...

2025 නොවැම්බර් 04 වැනි දින ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් අතිගරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණන් සමඟ පැවැති ක්‍රියාකාරී රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද ප්‍රකාශය.

ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම් අතිගරු, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෙනි, ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සම්භාවනීය සාමාජිකයිනි / මිතුරනි, අතිගරු පෝල් රිචඩ් ගැලග ...

Close