High Commissioner Yasoja Gunasekera handed over the Commission of Appointment to the new Honorary Consul for Sri Lanka in Brisbane, Nalin Perera, with consular jurisdiction covering Queensland, on 19 February 2026 at t ...
ශ්‍රී ලංකා ජනාධිපති
Committed to Addressing the Challenge Posed by Dangerous Drugs
(Source from : PMD Division, Published on October 30, 2025) Committed to Addressing the Challenge Posed by Dangerous Drugs President emphasized at the launch of the ‘A Nation United’ National Operation Highlighting ...
Embassy of Sri Lanka in Brussels Celebrates Deepawali
The Embassy of Sri Lanka in Brussels celebrated its annual Deepawali festival - the festival of light celebrated by Hindu devotees - at the Sri Lanka Residence in Brussels with the participation of the multi-faith Sri ...
ජනාධිපති අනුර කුමාර දිසානායක නිව්යෝර්ක්හි පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරයට සහභාගී වීමේ සංචාරය අවසන් කරයි
ජනාධිපති අනුර කුමාර දිසානායක, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) 80 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා එක්සත් ජනපදය වෙත සිදුකළ සිය තෙදින සංචාරය අද අවසන් කළේය. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ම ...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වැනි සැසිවාරය අමතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා විසින් පවත්වනු ලබන කථාව 2025 සැප්තැම්බර් 24 වැනිදා
කාලය: මිනිත්තු 15 තේමාව : “එක්ව වඩා යහපත්ව: සාමය, සංවර්ධනය සහ මානව හිමිකම් වෙනුවෙන් වසර 80ක් සහ ඉන් ඉදිරියට” සභාපතිතුමියනි, ගෞරවනීය ආරාධිතයිනි, සම්භාවනීය නියෝජිතයිනි, ලෝකයේ ජාතීන් අතර සාධාරණ හා කල් පවතින සාමයක් ස්ථාපි ...
ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ නිල සංචාරයක නිරත වේ
ජපන් රජය විසින් සිදු කරන ලද ආරාධනයකට අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක, 2025 සැප්තැම්බර් 27 වැනි දින සිට 30 වැනි දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වනු ඇත. මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති දිසානායක, ජපන් අධිරාජ්‍යයා ...
ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් ශ්‍රී ලංකා නිල සංචාරය අවසන් කරයි.
ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් 2025 ජුනි 03 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුර, ඔස්ට්‍රේලියාවේ නියෝජ් ...


