President of the Chinese People’s Association for Friendship with Foreign Countries (CPAFFC) Yang Wangmin paid a courtesy call on Minister of Foreign Affairs, Foreign Employment and Tourism Vijitha Herath, on 12 Decemb ...
පුවත්
ගංවතුර සහන කටයුතු සහ යළි යථා තත්ත්වයට පත් වීම හා ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සහ විදේශ අමාත්‍යවරයා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කරයි
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයන්ගෙන් පසු ජාතික ප්‍රතිසාධනය සහ නැවත ගොඩනැගීමේ ප්රයත්නයන් පිළිබඳව, ශ්‍රී ලංකාව වෙත ප්‍රතීතනය කර ඇති විදේශ රාජ්‍යතාන්ත්‍රික ...
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ හදිසි ඒකකයක් පිහිටුවීම
ඇතිව තිබෙන ගංවතුර හා නාය යෑම් හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ සහන සේවා කළමනාකරණය කිරීම සහ විධිමත් කිරීමට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි සම්බන්ධීකරණ ඒකකයක් ස්ථාපිත ක ...
රජය විසින් ගංවතුර සහන සහ ප්‍රතිසාධන ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව සමඟ සම්බන්ධීකරණය සිදු කරනු ලැබේ.
රජය විසින් දැනට ක්‍රියාත්මක කර ඇති හදිසි ගංවතුර තත්ත්ව සහන මෙහෙයුම් සහ ප්‍රතිසාධන කටයුතු පිළිබඳව කොළඹ පදනම් කරගත් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ගරු අග් ...
මාධ්‍ය නිවේදනය
මාධ්‍ය නිවේදනය රජය විසින් දැනට ක්‍රියාත්මක කර ඇති හදිසි ගංවතුර තත්ත්ව සහන මෙහෙයුම් සහ ප්‍රතිසාධන කටයුතු පිළිබඳව කොළඹ පදනම් කරගත් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් දැනුවත් කි ...
බෙල්ජියමේ බ්‍රසල්ස් හි පැවැත්වෙන 4 වැනි යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහභාගී වේ.
2025 නොවැම්බර් 19 වැනි දින සිට 22 වැනි දා දක්වා පැවැත්වෙන 4 වැනි යුරෝපා සංගම්-ඉන්දු පැසිෆික් අමාත්‍ය සංසදයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර බෙල්ජ ...
Second Session of the Sri Lanka – United Arab Emirates Joint Commission Concludes Successfully in Colombo
The Second Session of the Joint Commission between Sri Lanka and the United Arab Emirates (UAE) was successfully concluded in Colombo on 4 November 2025. The Session was co-chaired by the Deputy Minister of Foreign Af ...


