ශ්‍රී ලංකාවේ නිල මට්ටමේ සංචාරයක නිරත, පෘතුගාල රාජ්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය පාවුලෝ රැන්ජල්, පෙබරවාරි 24 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්& ...
පුවත්
Ministry of Foreign Affairs, Foreign Employment and Tourism receives Recognition at BARA 2025 Awards
The Ministry of Foreign Affairs, Foreign Employment and Tourism is pleased to announce that it has received the Bronze Award at the Best Annual Report and Accounts (BARA) 2025 Awards Ceremony organized by the Associati ...
ආසියානු සංවර්ධන බැංකුවේ දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ෂැනොන් කව්ලින්, විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා වෙත අක්තපත්‍ර පිළිගන්වයි
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන නව දේශීය අධ්‍යක්ෂවරිය ලෙස ෂැනොන් කව්ලින්, 2026 පෙබරවාරි 10 වැනි දින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත විදේශ අමාත්‍යා ...
ශ්‍රී ලංකාවේ විපතට පත් ජනතාවට ආධාර කිරීම සඳහා මියන්මාරයෙන් මෙට්‍රික් ටොන් 500 ක සහල් පරිත්‍යාගයක්
මියන්මාර රජය විසින් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට ආධාර කිරීම සඳහා පරිත්‍යාග කරන ලද මෙට්‍රික් ටොන් 500 ක සහල් තොගයක් 2026 පෙබරවාරි 09 වැනි දින කොළඹ වරායේදී ශ්‍රී ලංකාවට නිල වශය ...
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය, 27 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීම පවත්වයි.
ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය විසින් යුරෝපා සංගම්- ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 2026 පෙබරවාරි 12 වැනි දින කොළඹදී පවත්වනු ලැබේ. රාජ්‍ය පාලනය, මානව හිමිකම්, වෙළෙඳාම, සංවර්ධන සහයෝගීතාව සහ ...
Sri Lanka and the European Union (EU) to hold 27th Joint Commission Meeting
Sri Lanka and the European Union (EU) will hold the 27th Session of the EUSri Lanka Joint Commission in Colombo on 12 February 2026. This high-level meeting will bring together senior officials from both sides to review ...
ගෝලීය කොන්සියුලර් සහයෝගීතාව කෙරෙහි නව කැපවීමක් දක්වමින් FICAC දකුණු ආසියානු සමුළුවට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරයි.
FICAC දකුණු ආසියානු සමුළුවේ සමාරම්භක උත්සවයෙන් අනතුරුව, විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජාත්‍යන්තර කොන්සියුලර් ආයතන සහ සංගම් සම්මේලනයේ (FICAC) සභාපති, උප සභාපති සහ ගෞරවනීය සාමාජික ...


