දූත මණ්ඩල මාධ්‍ය නිවේදන

ඩුබායි හි පැවති 2020 එක්ස්පෝ (EXPO 2020) ප්‍රදර්ශනයේ ‘ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය’ උත්කර්ෂවත් ලෙස සැමරීම

ශ්‍රී ලංකාවේ එක්ස්පෝ ජාතික දිනය 2022 වර්ෂයේ ජනවාරි 03 වැනි දින ඩුබායි හි පැවති එක්ස්පෝ 2020 ප්‍රදර්ශනය අතරතුර දී අල් වස්ල් ප්ලාසා හිදී සමරන ලදි. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යමහාචාර්ය ජී.එල්. පී ...

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය 2022 නව වසර ආරම්භයේ ආශිර්වාද ලබයි

2022 රාජකාරී ආරම්භ කිරීමට ප්‍රථම නව වසර සඳහා ආශිර්වාද පතමින් තායිලන්ත රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි යුනෙස්කැප් හි නිත්‍ය නියෝජිත සී. ඒ. චාමින්දා අයි. කොලොන්නේ මැතිණිය සහ එතුමියගේ ස්වාමි පුරු ...

බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චාම් උත්සවයකින් අනතුරුව 2022 නව වසරේ රාජකාරි අරඹයි

2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරඹීම සනිටුහන් කරමින් තානාපති කාර්යාලීය කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් මෙම උත්සව අවස්ථාවට සහභාගී විය. මෙහි දී තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා 2021 වසරේ දී සිය දූත මණ්ඩලය අත් කරගත් ...

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදෙමින් 2022 නව වසර සඳහා රාජකාරි අරඹයි

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය කාර්ය මණ්ඩලය විසින් 2022 ජනවාරි මස 02 වන දින තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති උත්සවයකදී රාජ්‍ය සේවයට පක්ෂපාතී බවට දිවුරුම් දෙමින් 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ...

වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු අරඹයි

වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති චාම් උත්සවයකින් 2022 නව වසර සඳහා රාජකාරි කටයුතු ඇරඹීය. ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය ගායනය සහ ශ්&# ...

කෙන්යාව වෙත ශ්‍රී ලංකාවේ ප්‍රථම කොහුබත් තොගය අපනයනය කෙරේ

තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා 2021 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී කෙන්යාවේ නිරත වූ සංචාරය හේතුවෙන් ශ්&#x ...

2022 නව වසර සඳහා උත්සවාකාරයෙන් රාජකාරි ඇරඹීම ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය – ජෙඩා, සෞදි අරාබිය

ජෙඩා හි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 2022 නව වසර සඳහා උත්සවාකාරයෙන් සිය රාජකාරි ආරම්භ කළේ ය. ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව වැඩ බලන කොන්සල් ජනරාල් ටී. එෆ්. එම්. ආශික් මහතා සහ කාර්ය ...

Close