එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය (මහාචාර්ය) ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මැ ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ විදේශ අමාත්‍යවරු බෞද්ධ උරුමයන් මත ගොඩනැගුන සබඳතා තර කිරීමට පියවර ගනිති
විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රමාත්‍ය සහ විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මැතිතුමා සමඟ කළ සාකච්ඡාවේ දී, ථෙරවාදී බුදු දහම අනුගමනය කරන රටවල් දෙකක ...
2021 සැප්තැම්බර් 22 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හිදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මැතිතුමා හමුවිය
මහාචාර්ය පීරිස් මැතිතුමා කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන සාර්ථක පියවර පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැ ...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ සම්පුර්ණ කතාව
[UN Speech -sin ............................................... The video can be viewed through the following link: https://youtu.be/0yttqpTMkvQ ...
විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා සහ ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා අනන්‍යතාවන් සුරැකීම සමඟ ප්‍රජාවන් අතර ඒකාබද්ධ වීමේ වැදගත්කම පිළිබඳව යළි අවධාරණය කරති
නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ 76 වන සැසිවාරයේ ඉහළ පෙළේ කොටසට පෙර පැවති රැස්වීමක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් යූසෙෆ් අල් ...
“Sri Lanka will remain neutral in the Indian Ocean and will not be a threat to any country” – Sri Lankan Foreign Secretary Admiral Prof. Jayanath Colombage
Sri Lanka will remain neutral in the Indian Ocean and will not be a threat to any country" - Sri Lankan Foreign Secretary Admiral Prof. Jayanath Colombage reiterates in his Special Address at the 'Ocean Nations: An Ind ...
ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති අතර, පවතින වාතාවරණය යටතේ විශිෂ්ට සේවයක් කළ හැකි බව විදේශ ඇමති පීරිස් පවසයි
ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය සහ විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබඳ සමුළුවට (CICA) ඉතා වැදගත් කාර්යභාරයක් පැවරී ඇති අතර වර්තමාන තත්ත්වය යටතේ එහි සියලුම සාමාජිකයින්ට සහ නිරීක්‍ෂකයින්ට විශිෂ්ට සේවයක් සැපයිය හ ...