ඉරානයේ ශ්‍රී ලංකා තානාපති විපුලතේජ විශ්වනාත් අපොන්සු මැතිතුමා 2021 සැප්තැම්බර් 26 වැනි දින ටෙහෙරානයේ සදාබාද් සංකීර්ණයේ පිහිටි ජනාධිපති නිල කාර්යාලයේ දී ඉස්ලාමීය ඉරාන ජනරජයේ ජනාධිපති අයතුල්ලා සයිඩ් ඊබ්‍ර ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා සමඟ සිදුකළ සුහද හමුවක දී පලස්තීනය සඳහා සහයෝගය ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා යළි අවධාරණය කරයි
ශ්‍රී ලංකාවේ පලස්තීන රාජ්‍යයේ තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. ඩාර් සයිඩ් මැතිතුමා සැප්තැම්බර් 28 දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. මෙම හමුව අත ...
නවසීලන්ත මහකොමසාරිස්වරයා විදේශ අමාත්‍ය මහාචාර්ය පීරිස් මැතිතුමා හමුවෙයි
2021 සැප්තැම්බර් 29 වැනි දින ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මහතා හමුවිය. මහාචාර්ය පීරිස් මැතිතුමා වි ...
මියන්මාර තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු මැතිතුමා 2021 සැප්තැම්බර් 28 දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය. මහාචාර්ය පීරිස් මැතිතුමා විදේශ අමාත්‍ය ...
ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය සමඟ අඛණ්ඩ සමීප හා සුහද සබඳතා පැවැත්වීම යෝග්‍ය සහ ඵලදායී විය හැකිය
එක්සත් රාජධානිය සඳහා මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අඟහරුවාදා (28) දින කොළඹ දී හමු වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, විවෘත හා පුළුල් සාකච්ඡාවක් පැවැත්වීය. මෙම හමුවේ දී අමාත් ...
ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ විදේශ අමාත්‍යවරු දේශීය සංස්කෘතිය තුළ මුල්බැසගත් සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කරති
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරය අතරතුර දී, දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලෙදි පැන්ඩෝර් මැතිනිය 2021 සැප්තැම්බර් 24 වැනි සිකුරාදා දින නිව්යෝර්ක් හි දකුණු ...
ඉන්දියානු සාගර ආරක්‍ෂාව හා ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ විදේශ අමත්‍යවරු අවධානය යොමු කරති
ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ ලෙස්ටාරි ප්‍රියංසාරි මාර්සුඩි මැතිනිය විසින් නිව්යෝර්ක් හි ඉන්දුනීසියාවේ දූත මණ්ඩලය වෙත ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබීය. දෙරට අතර ද්විපාර්ශ්වික ...