කැනඩාව සඳහා නම් කළ ශ්‍රී ලංකා මහ කොමසාරිස් හර්ෂ කුමාර නවරත්න මැතිතුමා, 2021 ඔක්තෝබර් 14 වැනි දින කැනඩාවට පැමිණීමෙන් අනතුරුව කැනඩාවේ සන්ධාන ප්‍රධානී ස්ටුවර්ට් වීලර් මහතා 2021 ඔක්තෝබර් 15 වැනි දින ඔටාවා හිද ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
චෙක් ජනරජයේ තානාපතිවරයා සිය ධූරයෙන් සමුගැනීමට මත්තෙන් විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවේ
ශ්‍රී ලංකාවේ චෙක් ජනරජයේ තානාපති මිලාන් හොවෝර්කා මැතිතුමා සිය ධූර කාලය අවසන් වීමට මත්තෙන් 2021 ඔක්තෝබර් 14 වැනි බ්‍රහස්පතින්දා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැත ...
මැලේසියාව සහ ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය සහ අධ්‍යාපන යන ක්ෂේත්රවල සහයෝගිතාව ඉහළ නංවාලීමට සැරසෙයි
කොළඹ මැලේසියානු මහකොමසාරිස් ටැන් යැං තායි මැතිතුමා 2021 ඔක්තෝබර් 14 වැනිදා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා හමුවිය. ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින සමීප හා ම ...
ශ්‍රී ලංකාව සහ ඇල්ජීරියාව අතර පැවති පළමු ද්විපාර්ශ්වික උපදේශනවල දී දේශපාලන හා ආර්ථික සබඳතා වැඩි දියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරේ
ශ්‍රී ලංකාව පළමු වරට 2021 ඔක්තෝබර් 12 වැනි දින ඇල්ජීරියානු මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය සමඟ විදේශ අමාත්‍යාංශ මට්ටමේ අතථ්‍ය ද්විපාර්ශ්වික උපදේශන පැවැත්වීය. දේශපාලන, ආර්ථික, සමාජීය හා ස ...
ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීම පිළිබඳ සම්මන්ත්‍රණයේ 6 වැනි අමාත්‍ය රැස්වීම සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ
ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීම පිළිබඳ සම්මන්ත්‍රණයේ (CICA) විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ හයවැනි රැස්වීමේ දී, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා අතථ්‍ය ලෙස ර ...
බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා අක්තපත්‍ර භාරදේ
බ්‍රසීලයේ නව ශ්‍රී ලංකා තානාපති සුමිත් දසනායක මහතා බ්‍රසීල ජනාධිපති ජයර් බොල්සනාරෝ මහතා වෙත 2021 ඔක්තෝබර් 08 වන සිකුරාදා වන දින බ්‍රසීල ජනාධිපති මන්දිරයේදී අක්තපත්‍ර භාරදෙන ලදී. අක්ත ...
මොස්කව් හිදී පැවති ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල දී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශක්තිමත් හවුල්කාරිත්වය යළි තහවුරු කෙරේ
ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර 10 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය 2021 ඔක්තෝබර් 08 වැනි සිකුරාදා දින මොස්කව් හි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ විදේශ ලේක ...