Ms. Maryaam Rehman, Director, British Council Excellencies, Ladies and gentlemen, It is my great pleasure to deliver this final keynote address at the “Youth in Climate Action” Virtual Conference. My ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එක්සත් රාජධානියේ විදේශ ලේකම්වරයා හමු වෙයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා 2021 ඔක්තෝබර් 26වන දින විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලයේදී (Foreign, Commonwealth and Development Office) පොදු රාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කට ...
විදේශ අමාත්‍යාංශයෙන් සපයනු ලබන කොන්සියුලර් සේවා
විවිධ සහතික/ලේඛන සත්‍යාපනය කර ගැනීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් සේවා අපේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට වර්තමානයේ දී පැමිණේ. මෙම අංශය විසින් නිලධාරීන ...
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා හමුවෙයි
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2021 ඔක්තෝබර් 26 වැනි දින මහජන මන්ත්‍රී මණ්ඩලයේ කථානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් මැතිතුමා හමුවිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බිහි වූයේ වෙස්ට්මින ...
ශ්‍රී ලංකාව සහ බහරේන් රාජධානිය අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ
ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පළමු දේශපාලන උපදේශන සැසිය අතථ්‍ය හමුවක් ලෙස අද දින (2021 ඔක්තෝබර් 21 වැනි දින) පැවැත්විණි. දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ පොදු අවශ්‍යතා ස ...
පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා පලස්තීන රාජ්‍යයේ ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර පිළිගන්වයි
පලස්තීන රාජ්‍යය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිත නාවලගේ බෙනට් කුරේ මහතා 2021 ඔක්තෝබර් 14 වැනි දින රමල්ලා හි පිහිටි ජනාධිපති මන්දිරයේ දී අභිනව නියෝජිතවරයා විසින් අක්තපත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් සංවිධානය කරන ...
ප්‍රංශ තානාපතිවරයා විදේශ අමාත්‍ය පීරිස් මැතිතුමා හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය. මෙම හමුවේ දී, දෙරට අතර පවත්නා බහුවිධ සහයෝගීතාව සහ මිත්Ȁ ...