අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

මියන්මාර තානාපතිවරයා විදේශ අමාත්‍යතුමා හමුවෙයි

ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති යූ හන් තු මැතිතුමා 2021 සැප්තැම්බර් 28 දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවිය. මහාචාර්ය පීරිස් මැතිතුමා විදේශ අමාත්‍ය ...

ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය සමඟ අඛණ්ඩ සමීප හා සුහද සබඳතා පැවැත්වීම යෝග්‍ය සහ ඵලදායී විය හැකිය

එක්සත් රාජධානිය සඳහා මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය අඟහරුවාදා (28) දින කොළඹ දී හමු වූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, විවෘත හා පුළුල් සාකච්ඡාවක් පැවැත්වීය. මෙම හමුවේ දී අමාත්&# ...

ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ විදේශ අමාත්‍යවරු දේශීය සංස්කෘතිය තුළ මුල්බැසගත් සංහිඳියාව පිළිබඳව සාකච්ඡා කරති

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරය අතරතුර දී, දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සබඳතා සහ සහයෝගිතා අමාත්‍ය ආචාර්ය නලෙදි පැන්ඩෝර් මැතිනිය 2021 සැප්තැම්බර් 24 වැනි සිකුරාදා දින නිව්යෝර්ක් හි දකුණු ...

ඉන්දියානු සාගර ආරක්‍ෂාව හා ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ විදේශ අමත්‍යවරු අවධානය යොමු කරති

ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නෝ ලෙස්ටාරි ප්‍රියංසාරි මාර්සුඩි මැතිනිය විසින් නිව්යෝර්ක් හි ඉන්දුනීසියාවේ දූත මණ්ඩලය වෙත ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා පිළිගනු ලැබීය. දෙරට අතර ද්විපාර්ශ්වික ...

තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඉල්ලා සිටී

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය (මහාචාර්ය) ජී.එල්. පීරිස් මැතිතුමා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මැ ...

ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ විදේශ අමාත්‍යවරු බෞද්ධ උරුමයන් මත ගොඩනැගුන සබඳතා තර කිරීමට පියවර ගනිති

විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමා තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රමාත්‍ය සහ විදේශ අමාත්‍ය දොන් ප්‍රමුද්විනායි මැතිතුමා සමඟ කළ සාකච්ඡාවේ දී, ථෙරවාදී බුදු දහම අනුගමනය කරන රටවල් දෙකක ...

2021 සැප්තැම්බර් 22 වැනි දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හිදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මැතිතුමා හමුවිය

මහාචාර්ය පීරිස් මැතිතුමා කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් පවතින තත්ත්වය සහ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කරන සාර්ථක පියවර පිළිබඳව ඉන්දීය විදේශ අමාත්‍යවරයා දැ ...

Close