රුසියානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන කොළඹ සිටින අතිවිශේෂ හා පූර්ණ බලැති රුසියානු තානාපතිවරයා වශයෙන් ලෙවාන් ජගාර්යන් මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 නොවැම්බර් 11 වැනි දින ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාව සඳහා ලක්සම්බර්ග් මහා ආදිපාද රාජ්‍යයේ තානාපතිනිය පත් කිරීම
ලක්සම්බර්ග් මහා ආදිපාද රාජ්‍යය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන නව දිල්ලි නුවර සිටින ලක්සම්බර්ග් හි අතිවිශේෂ හා පූර්ණ බලැති තානාපතිනිය වශයෙන් පෙගී ෆ්රැන්ට්සන් මැතිනිය පත් කොට ඇත ...
ශ්‍රී ලංකාව සඳහා පැරගුවේ ජනරජයේ තානාපතිවරයා පත් කිරීම
පැරගුවේ ජනරජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන නවදිල්ලි නුවර සිටින අතිවිශේෂ හා පූර්ණ බලැති පැරගුවේ තානාපතිවරයා වශයෙන් ෆ්ලෙමින්ග් රෝල් ඩුආර්ටේ මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 නොවැම්බර් ...
ශ්‍රී ලංකාව සඳහා භූතාන රාජධානියේ තානාපතිවරයා පත් කිරීම
භූතාන රාජධානියේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන ඩකා නුවර සිටින අතිවිශේෂ හා පූර්ණ බලැති භූතාන තානාපතිවරයා වශයෙන් රින්චන් ක්වෙන්ට්සිල් මැතිතුමා පත් කොට ඇත. එතුමා 2022 නොවැම්බර් 11 ව ...
ශ්‍රී ලංකාව සඳහා එක්සත් මෙක්සිකානු ජනපදයේ තානාපතිවරයා පත් කිරීම
එක්සත් මෙක්සිකානු ජනපදයේ රජය ශ්‍රී ලංකා රජයේ ද එකඟතාව සහිතව, ශ්‍රී ලංකාව සඳහා වන නවදිල්ලි නුවර සිටින අතිවිශේෂ හා පූර්ණ බලැති මෙක්සිකානු තානාපතිවරයා වශයෙන් ෆෙඩරිකෝ සාලාස් ලොට්ෆේ මැතිතුමා පත් කොට ඇත. එතුම ...
මුදා ගනු ලැබූ මගීන්ගේ ප්‍රගතිය පිළිබඳව ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරයි
2022 නොවැම්බර් 08 වැනි දින මුදා ගෙන වියට්නාමයේ වුන්ග් ටෝ වරාය වෙත රැගෙන එනු ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මගීන්ගේ ප්‍රගතිය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය අඛණ්ඩව අධීක්ෂණය කරයි. පිලිපීනය සහ වියට්න ...
ඒකාබද්ධ මාධ්‍ය නිවේදනය: යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපා සංගම් – ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ හයවැනි රැස්වීම
යහපාලනය, නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් පිළිබඳ හයවැනි ක්‍රියාකාරී කණ්ඩායම 2022 ඔක්තෝබර් 28 වැනි දින කොළඹ දී රැස්විය. මෙම ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ...