2022.11.16 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර අංක 2306/35ට අනුව‚ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඔ පිහිටි ප්‍රධාන කොන්සියුලර් කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල හා විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා තානාපත ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
සයුරේ දී මුදාගත් ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 152 දෙනෙකු සියරට පැමිණවීම
2022 නොවැම්බර් 8 වැනි දින වියට්නාම වෙරළට ඔබ්බෙන් යාත්‍රාවක් පෙරළීම හේතුවෙන් අනතුරට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 152 දෙනෙකු ඉන් මුදාගැනීමෙන් අනතුරුව, 2022 දෙසැම්බර් 27 වැනි දින වියට්නාමයේ හෝ චි ම ...
අභිනවයෙන් පත් වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් සඳහා පවත්වන ලද නම්නීකරණ වැඩසටහන
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් මෑතක දී පත් කරන ලද විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානීන් දාහතර දෙනෙකු (14) සහ දූත කාර්යාල ප්‍රධානීන් දෙදෙනකු (02) සඳහා වූ නම්නීකරණ වැඩසටහනක් ...
විදේශ කටයුතු අමාත්‍යංශය සහ සංචාරක හා ඉඩම් අමාත්‍යංශය වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ කටයුතු යළි පුබුදුවාළීම පිළිබඳව සාකච්ඡා පවත්වයි
2022 දෙසැම්බර් 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ පැවති රැස්වීමක් අතරතුර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා වත්මන් අභියෝග, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සඳහා අවශ්‍ය උපායමාර්ගික ...
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා බාලි හි දී කොදෙව් හා දූපත් රාජ්‍ය සංසදයේ 4 වැනි අමාත්‍ය රැස්වීමට සහභාගී වෙයි
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා 2022 දෙසැම්බර් 5-6 දිනවල ඉන්දුනීසියාවේ බාලි හි දී පැවති කොදෙව් හා දූපත් රාජ්‍ය (AIS) සංසදයේ 4 වැනි අමාත්‍ය රැස්වීම අමතමින්, සමුද්‍ර ...
විදේශ ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය වියානා හි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුමේ 3 වැනි විද්‍යා රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණයේ ඉහළ මට්ටමේ කොටසේ ප්‍රධාන දේශනය පවත්වයි
විදේශ ලේකම් අරුණි විජේවර්ධන මැතිනිය, වියානා හි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) ආරාධනය මත වියානා හි දී පැවති 3 වැනි විස්තීරණ පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ විද්‍යා රාජ්යතාන්ත්ර ...
ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා නයිජීරියාව රදවාගෙන සිටින යාත්‍රාවේ කාර්ය මණ්ඩලය හමුවෙයි
කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුපිල්ලේ කනනාදන් මැතිතුමා ඉන්දියාවේ, පෝලන්තයේ සහ පිලිපීනයේ මහ කොමසාරිස්වරු/රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සමඟ එක්ව, 2022 නොවැම්බර් 27 වැනි දින එම්/ටී හෙරොයික් ඉදූන් ( M ...