අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

 ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

මියන්මාර සංගම් ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස මාලා තන් තයික් මහත්මිය පත් කර තිබේ. ඒ මහත්මිය 2024 අගෝස්තු 21 වැනි දින ප.ව.5.00ට ක ...

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිවරිය සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

වියට්නාම සමාජවාදී ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා කොළඹ සිටින වියට්නාම සමාජවාදී ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස ට්‍රින් ති තාම් මහත්මිය පත් කර තිබේ. ඒ මහත්මිය  ...

 ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු තානාපතිවරිය සිය අක්තපත්‍ර ප්‍රදානය කරයි

ලිතුවේනියානු ජනරජයේ රජය ශ්‍රී ලංකා රජයේ එකඟතාව ඇතිව ශ්‍රී ලංකාව සඳහා නව දිල්ලි නුවර සිටින  ලිතුවේනියානු ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරිය ලෙස ඩියානා මිට්ස්කැවේචිනියා මහත්මිය පත් කර තිබේ. ඒ මහත්මි ...

කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය

කැන්බරා නුවර හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස්වරියට එරෙහිව පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ලබා දුන් තීන්දුව පිළිබඳව පළ වී ඇති පුවත් වාර්තා කෙරෙහි විදේශ කටයුතු අමාත ...

Close