පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික ආරක්‍ෂාව සහ යුධ පාඨමාලාව හදාරන විද්‍යාර්ථීන් 16 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් අද (07) විදේශ කටයුතු අමාත්‍යා ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
ශ්‍රී ලංකාව න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සහ නිරායුධකරණය පිළිබඳ ආසියාන් කලාපීය සංසදයේ 15 වැනි අන්තර් සැසිවාර රැස්වීමේ සම සභාපතිත්වය දරයි.
ශ්‍රී ලංකාව, තායිලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය, 2024 අප්‍රේල් 29 වැනි දින සිට මැයි 01 වැනි දා දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ හවායි නුවර පැවැති න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සහ නිරායුධකරණය පිළිබඳ ආසියාන් කලාපීය ...
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර උපායමාර්ගික සංවාදයේ දෙවැනි රැස්වීම කොළඹදී
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර උපායමාර්ගික සංවාදයේ දෙවැනි රැස්වීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මට්ටමින් 2024 මැයි 07 වැනි දින කොළඹදී පැවැත්වීමට නියමිතය. විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිවල වර්ධනයන් මෙන්ම වෙ ...
ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය ශ්‍රී ලංකාවේ සංචාරයක
ජපන් විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය 2024 මැයි 04 වැනි දින සිට 05 වැනි දා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී, ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය ජනාධිපති රනි ...
Sri Lanka Co-chairs 22nd ASEAN Regional Forum (ARF) Inter-Sessional Meeting on Disaster Relief
The 22ndASEAN Regional Forum (ARF) Inter-Sessional Meeting on Disaster Relief was held virtually on 22 April 2024, hosted by Vietnam and co-chaired by Bangladesh, Sri Lanka and Vietnam, and attended by 55 participants ...
සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වීමට නියමිත සංවර්ධනය සඳහා වන ගෝලීය සහයෝගීතාව, වර්ධනය සහ බලශක්තිය පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමට විදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගී වේ
2024 අප්‍රේල් 28 වැනි දින සිට 29 වැනි දා දක්වා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්වෙන සංවර්ධනය සඳහා වන ගෝලීය සහයෝගීතාව, වර්ධනය සහ බලශක්තිය පිළිබඳ ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීමට සහභාගී වීම පිණිස විදේශ කටයුතු අමාත්& ...
Foreign Ministry celebrates the Sinhala and Tamil New Year together with its staff and the Colombo-based Diplomatic Corps
Sinhala and Tamil New Year Festival 2024 organized by the Ministry of Foreign Affairs was held last Saturday (20) at the Police Field Force Headquarters Ground in Colombo. The colorful Festival was a full-day event t ...