අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ස්ටොක්හෝම් හි මුස්ලිම් දේවස්ථානයක් පිටත දී කුරානයක් ගිනි තැබීමේ සිදුවීම ශ්‍රී ලංකාව හෙළා දකියි

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් විසින් සමරනු ලබන ඊද් අල් අදා උත්සව දිනයේ දී ස්වීඩනයේ මුස්ලිම් දේවස්ථානයක් පිටත දී ඉස්ලාම් දහමේ පූජනීය ග්‍රන්ථය වන ශුද්ධ වූ කුරානයේ පිටපතක් ගිනි තැබීම ශ්‍රී ලංකාව හෙළා දකියි. ...

ශ්‍රී ලංකා- රුමේනියා දේශපාලන උපදේශනවල පස්වැනි වටය කොළඹ දී සාර්ථකව අවසන් කෙරේ

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමාගේ සහ රුමේනියාවේ රාජ්‍ය ලේකම් ට්‍රෙයන් රිස්ටියා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා - රුමේනියා ද්විපාර්ශ්වික දේශපාලන උප ...

අද දෙරණ බිග් ෆෝකස් (Ada Derana Big Focus) වැඩසටහන විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාව

අද දෙරණ බිග් ෆෝකස් (Ada Derana Big Focus) වැඩසටහන 2023 ජූනි 21 වැනි දින විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වී ය. විදේශ කටයුතු අමාත්‍යංශයේ සුවිශේෂී අංගයක් වන කොන්සියුලර් කට ...

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව ඇමතීමට ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පැරීසියට පැමිණෙයි

2023 ජූනි 22 සිට 23 දක්වා පැවැත්වෙන, නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන ලෝක නායක සමුළුව අමතන ලෙස ප්‍රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මැතිතුමා යොමු කළ ඇරයුමකට අනුව, ශ්‍රී ලංකාවේ ජනාධිපත ...

Close