Upon the signing of the Agreement by H.E. Dr. Amrith Rohan Perera, Ambassador and Permanent Representative of Sri Lanka to the United Nations and H.E. Mr. Jaime Hermida Castillo, Ambassador and Permanent Representative ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
විදේශ කටයුතු අමාත්‍යාංශය අම්පාර දිස්ත්‍රික්කයෙහි ජංගම කොන්සියුලර් සේවාවක් පවත්වයි
‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩසටහන යටතේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයේ ජංගම කොන්සියුලර් සේවාවක් 2019 මැයි මස 10 වැනි දින පවත්වනු ...
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමු සැසිවාරය කොළඹදී නිමාවට පත් වේ
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දේශපාලන උපදේශන සාකච්ඡාවල පළමුවැනි සැසිවාරය 2019 මැයි 10 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. ප්‍රමුඛතාව දෙනු ලබන අංශවල ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ස ...
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පසු ආසියානු සහයෝගිතා සංවාදයේ අමාත්‍යවරු ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙති
ආසියානු සහයෝගිතා සංවාදයේ (ACD) 16 වැනි අමාත්‍යවරුන්ගේ රැස්වීම 2019 මැයි මස 01 වැනිදා දෝහා නුවරදී පැවැත්විණි. අමාත්‍යවරුන්ගේ රැස්වීමට පෙර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම පැවැති අතර ආසියානු සහයෝගිතා සං ...
බහරේන් නව තානාපතිවරයාගේ පත්වීම
තරික් මුබාරක් බින් දයිනේ උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව බහරේන් රජය විසින් ශ්‍රී ලංකාවේ නව බහරේන් තානාපතිවරයා ලෙස අබ්දුල්රහුමාන් මොහොමඩ් අල්ගොයිඩ්මහතා පත් කර ඇත. 2019 මැයි 06 වැනි දින කොළඹ ජනා ...
ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපතිවරයාගේ පත්වීම
සව්තම් සකොන්නින්හොම් උතුමාණන්ට පසුව ශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිවලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ තානාපතිවරයා ලෙස බුඔනෙමි ...
ලිතුවේනියාවේ නව තානාපතිවරයාගේ පත්වීම
ලයිමොනස් තලත්-කෙලෙප්සා උතුමාණන්ට පසුවශ්‍රී ලංකා රජයේ එකඟත්වය ඇතිව ලිතුවේනියා ජනරජය විසින් ශ්‍රී ලංකාවේ නව ලිතුවේනියා ජනරජතානාපතිවරයා ලෙස ජුලිස් ප්‍රානෙවිෂස් මහතා පත් කර ඇත. 2019මැයි 06 වැනි දින කොළ ...


