අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන

ශ්‍රී ලංකාව සහ ඕමානය ද්විත්ව බදුකරණය වැලැක්වීම සහ මුල්‍ය මඟහැරීම නිවාරණය පිළිබඳ ගිවිසුමකට අත්සන් තබයි

2018 අගෝස්තු 15 වැනි දින කොළඹදීජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල දෙවැනි රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විත්ව බදුකරණය වැ ...

විදේශ කටයුතු අමාත්‍යාංශය විසි න් සම්බන්ධීකරණය කරන ලද දෙවැනි සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව – මන්නාරම 2018 අගෝස්තු 12-13

විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සම්බන්ධීකරණය කරන ලද දෙවැනි සමෝධානික ජංගම කොන්සියුලර් සේවාව, 2018 අගෝස්තු 12 – 13 යන දෙදින තුළ මන්නාරම නගර ශාලාවේදී පැවැත්විණි. යුද ගැටුම්  පැවැති  කාලසීමාවේදී  විදෙස්  රටවල  සරණා ...

කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවා දී ජනරජයේ සිට ශ්‍රී ලංකාවට කෙරුණු ආනයන පිළිබඳ පුවත් වාර්තා

2017 ඔක්තෝබර් සිට 2018 මාර්තු දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සිට කෙරුණු රෙදිපිළි ආනයන පිළිබඳව පළව ඇති පුවත් වාර්තා කෙරෙහි මෙම අමාත්‍යාංශ ...

පුද්ගල අවහරණයට එරෙහිව කටයුතු කිරීම සඳහා වන පුළුල් කලාපීය ප්‍රවේශයකට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා යළි අවධාරණය කරයි

2018 අගෝස්තු 07 වැනි දින ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැති පුද්ගල අවහරණය, මිනිස් ජාවාරම සහ සෙසු ජාත්‍යන්තර අපරාධ පිළිබඳ බාලි ක්‍රියාවලියේ හත්වැනි අමාත්‍ය සමුළුව ඇමතූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් ...

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තර වෙයි

ස්විට්සර්ලන්ත අධිකරණ සහ පොලිස් කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ෆෙඩරල් මන්ත්‍රණ සභික සිමොනෙත්තා සොම්මරුගා මහත්මිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය අතරතුරදී ඇය ජනාධිපති මෛත්‍ ...

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් 25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වෙයි

2018 අගෝස්තු මස 04 වැනි දින සිංගප්පූරුවේ පැවැති 25 වැනි ආසියානු කලාපීය සංසදයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් දරන ලද ...

පැමිණීමෙන් පසු වීසා ලබාගැනීමේ පහසුකම ලාඕසය ශ්‍රී ලාංකිකයන් වෙත ලබා දෙයි

2018 අගෝස්තු 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, වලංගු ගමන් බලපත්‍ර දරන ශ්‍රී ලාංකිකයන්ට ලාඕස ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජාත්‍යන්තර දේශසීමාවට පැමිණීමෙන්පසු (on arrival)වීසා ...

Close