පුද්ගල ජාවාරම මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල සේවය කරන නිලධාරීන්ගේ ශක්නුතාව වර්ධනය කිරීමේ අරමුණින් සකස් කරන ලද අන්තර්ජාලමය පුහුණු පාඨමාලාවක් 2018 ඔක්තෝබර් 09 වැනි දින කොළඹ බණ්ඩාරනායක ජාත් ...
අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදන
“ඉන්දියානු සාගරය : අපගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව 2018 ඔක්තෝබර් 11 – 12 යන දිනවල කොළඹදී
ඉන්දියානු සාගරය ආශ්රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිතා කරන රටවල්වලට පොදු වූ අභිලාෂයන් හා ගැටලුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීම අරමුණු කොට ගත් “ඉන්දියානු සාගරය ...
ශ්‍රී ලංකා – පින්ලන්ත ද්විපාර්ශ්වික උපදේශන සාකච්ඡා කොළඹදී පැවැත්වේ
ශ්‍රී ලංකා - පින්ලන්ත ද්විපාර්ශ්වික උපදේශන සාකච්ඡාවල පළමු සැසි වාරය ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් 2018 ඔක්තෝබර් මස 01 වැනි දින කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සාර්ථකව පැවැත්විණි. ද්විපාර්ශ්වික උපදේශන ස ...
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පෘතුගාලයේ නිල සංචාරයක නියැලෙයි
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා 2018 සැප්තැම්බර් 18-20 යන දිනවල පෘතුගාලයේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරයේදී රාජ්‍ය අමාත්‍ය සේනානායක මහතා පෘතුගාලයේ විදේශ කටයුතු හා සහයෝගීතාව ...
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වැනි සැසිවාරය අමතා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් කරන ලද කථාව -2018 සැප්තැම්බර් 25 වැනිදා, නිව්යෝර්ක්
ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි ! ගෞරවනීය සභාපතිතුමනි, ගෞරවනීය මහලේකම්තුමනි, සියලුම ගෞරවනීය රාජ්‍ය නායකවරුනි, සියලුම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතවරුනි, මිත්‍රවරුනි, මා ඉතාමත් සතුටු වෙනවා එක්සත් ජ ...
මාලදිවයිනේ ජනාධිපතිවරණය
ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය ඉහළට ඔසවා තැබීමේ තීරණාත්මක ආකාරයකින් ජනතාව සිය ඡන්ද බලය පාවිච්චි කළ මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂක ඉබ්රාහිම් මොහමඩ් සෝලි මහතා ජයග් ...
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ස්ලෝවේනියාවේ පැවැති බ්ලෙඩ් උපාය මාර්ගික සමුළුව – 2018 සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙයි
ස්ලෝවේනියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය කාල් එර්යාවෙක් මහතාගේ ඇරයුමෙන්, 2018 සැප්තැම්බර් 10-11 යන දිනවල පැවැති 13 වැනි බ්ලෙඩ් උපාය මාර්ගික සමුළුවට සහභාගී වීම සඳහා විදේශ ක ...